Sansaara Sagare Lyrics
by Nanda Malani
“Sansara saagare, jeevithe yaathraawa” (සංසාර සාගරේ, ජීවිතේ යාත්‍රාව), Sansaara Sagare (සංසාර සාගරේ) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sansara saagare,, and in Sinhala it is සංසාර සාගරේ ගී පද.
| SONG | Sansaara Sagare |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sansaara Sagare Lyrics Singlish
Sansara saagare - jeevithe yaathraawa
Oba soyaa padawannem..
Oba nisaa padawannemi..
Pradeepaagarayaka aaloka walallak gewaalaa
Oba sitina goda bimehi - man lakunu danwanna
Naanguram lana thenaka - penena se oba inna...
Sansara saagare...
Weralawetha sapath maa dotha paa piliganna sinaasee...
Durga wu gamanmanga - vidaagini duralanna
Yaathraawa padawanna - maa samanga ekwanna
Sansara saagare...සංසාර සාගරේ ගී පද
සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙම්..
ඔබ නිසා පදවන්නෙමි..
ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි - මං ලකුණූ දන්වන්න
නැංගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න...
සංසාර සාගරේ...//
වෙරළවෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී...
දුර්ග වූ ගමන්මඟ - විඩාගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න - මා සමඟ එක්වන්න
සංසාර සාගරේ...//Performances of Sansaara Sagare
Cover versions, live performances, and reality-show contestant performances of “Sansaara Sagare” on YouTube.
Live Performances · 3
▶LiveSansara Sagare | සංසාර සාගරේ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda MalaniHiru TV
▶LiveSansara sagare/සංසාර සාගරයේ ,nanda malani "රසදීපනී"(තීර්තයාත්‍රා) Live in Firenze 2019 italyrasadeepani italy
▶LiveSansara Sagare Jeewithe | සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව | දෙටු ගී අභිමන් Live in Concert | WA SOUNDSWA SOUNDS Official
Cover Versions · 12
▶CoverSansara Sagare - සන්සාර සාගරේ ජීවිතේ යාත්‍රාව - Nanda MalaniKushan Kumara
▶Coverසංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙමී.......ඔබ නිසා පදවන්නෙමී. Nature's DiaryNature's Diary
▶Coverසංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව Nanda malini - coverPiumi Sankalya
▶CoverSansara Sagare (සංසාර සාගරේ) - නන්දා මාලිනීbmadhu_sinhala_songs
▶CoverSansara Sagare | සංසාර සාගරේ | නන්දා මාලනී | Nanda MalaniKinzly Dhanushka
▶Coverසංසාර සාගරේ | Sansara Sagare | Cover by Buddhimathie JayasekeraBuddhimathie Jayasekera
▶Coverසංසාර සාගරේ / Sansara Sagare / Cover by Dinukshi /of Nanda MalaniDinukshi Hettige
▶Coverසංසාර සාගරේ (Sansaara saagare jeevithe ) - Garage coverChanaka Jayawardena
▶CoverSansara Sagare සංසාර සාගරේ (නන්දා මලානි)rasadeepani italy
▶Coverසංසාර සාගරේ | sansara Sagare cover by T.D.N. AnojikaAnojika
▶Coversansara sagare jiwithe yatrawa සංසාර සාගරේ ජිවිතේ යාත්‍රාව ඔබ නිසා- Nanda Maliniසප්ත ස්වර...
▶Coverසංසාර සාගරේ (Sansara sagare song) Denex song VideoPemindu Products
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansaara Sagare LyricsSansaara Sagare Lyrics Englishසංසාර සාගරේසංසාර සාගරේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics