Kalaye Walithalawa Pahuru Gaa Lyrics
by Nanda Malani
“kaalaye vali thalaawa pahuru gaa” (කාලයේ වැලි තලාව පහුරු ගා): Kalaye Walithalawa Pahuru Gaa (කාලයේ වැලි තලාව පහුරු ගා) lyrics, a Sinhala sad song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as kaalaye vali, and in Sinhala it is කාලයේ වැලි තලාව පහුරු ගා ගී පද.
| SONG | Kalaye Walithalawa Pahuru Gaa |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Kalaye Walithalawa Pahuru Gaa Lyrics Singlish
kaalaye vali thalaawa pahuru gaa
niyanga gevi le galanaa me welaawe
mihidan wu obe senehasa soyannam
e senehasa yali illaa handannam
wiyaalunu hopalu wanaye
sulage yana padarel mada
atheethayaka guna suwandak windinnam
e suwandama hamuwana thuru sitinnam
kaalaye vali thalaawa ....
gini delwena maru kathare
papuru ganasa vali kata matha
latheth bawaka sihilasa sihikarannam
e sihilama pathamin manga balannam
kaalaye vali thalaawa ....කාලයේ වැලි තලාව පහුරු ගා ගී පද
කාලයේ වැලි තලාව පහුරු ගා
නියඟ ගෙවී ලේ ගලනා මේ වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම්
වියැළුණු හෝපළු වනයේ
සුළගේ යන පඩරැල් මැද
අතීතයක ගුණ සුවඳක් විඳින්නම්
ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්
කාලයේ වැලි තලාව ....
ගිනි දැල්වෙන මරු කතරේ
පපුරු ගනස වැලි කැට මත
ලතෙත් බවක සිහිලස සිහිකරන්නම්
ඒ සිහිලම පතමින් මඟ බලන්නම්
කාලයේ වැලි තලාව ....Performances of Kalaye Walithalawa Pahuru Gaa
Cover versions, live performances, and reality-show contestant performances of “Kalaye Walithalawa Pahuru Gaa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalaye Walithalawa Pahuru Gaa LyricsKalaye Walithalawa Pahuru Gaa Lyrics Englishකාලයේ වැලි තලාව පහුරු ගාකාලයේ වැලි තලාව පහුරු ගා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics

