Pem Lowedi Dutu Lyrics
by Nanda Malani
“Pem lowedi dutu ohumada me, ohutada ma andha wune” (පෙම් ලොවේදී දුටු ඔහුමද මේ, ඔහුටද මා අන්ධ වුණේ), Pem Lowedi Dutu (පෙම් ලොවේදී දුටු) lyrics: a Sinhala heartbreak song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් ලොවේදී දුටු ගී පද.
| SONG | Pem Lowedi Dutu |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Heart Break |
| VIEWS | 19 |
| UPDATED |
Pem Lowedi Dutu Lyrics Singlish
Pem lowedi dutu ohumada me - ohutada ma andha wune
Yauwanaye dutu ohuda me - ehutada ma andha wune
Midi yusha yayi rawatee hala hala - visha biwwe ai ma
Pem dela mada petalee susumla - mula wune ai ma
Miringuwa deka hinahi pipaseta - diya sewwe ai ma
Nethu sara pahara wadi vikal wi - divi piduwe ai maපෙම් ලොවේදී දුටු ගී පද
පෙම් ලොවේදී දුටු ඔහුමද මේ - ඔහුටද මා අන්ධ වුණේ
යෞවනයේ දුටු ඔහුද මේ - එහුටද මා අන්ධ වුණේ
මිදි යුෂ යැයි රැවටී හලා හල - විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම්ලා - මුළා වුණේ ඇයි මා
මිරිඟුව දැක හිනැහී පිපාසෙට - දිය සෙව්වේ ඇයි මා
නෙතු සැර පහර වැදී විකල් වී - දිවි පිදුවේ ඇයි මා
Related Songs and Tags
Pem Lowedi Dutu LyricsPem Lowedi Dutu Lyrics Englishපෙම් ලොවේදී දුටුපෙම් ලොවේදී දුටු ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics