Ammawarune Lyrics by Nanda Malani
Ammawarune (අම්මාවරුනේ) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by Premasiri Kemadasa. This page presents the Ammawarune lyrics in Sinhala script (අම්මාවරුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ammawarune |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 92 |
| UPDATED |
Ammawarune Lyrics
Ammavarune... Ammavarune...
Samma sambudu ammavarune
Daruwange duk kandulu dakina da
Sura lova sita atha pa
E kandulali pisina
Ammavaru nathi daruwanne
Sanka duk kawudo danne
E duka danna ammavarumai
Yam mathu dinayaka budu vanne
Sansare mathu budu vanne
Ammavarune... Ammavarune...
Senehasa wedi da sitada bolada ve
Lovama adarei kiya sitei
Mayawakvi ehi taniwu da
Amma pamanai langa inne
Amma pamanai langa inne
Ammavarune... Ammavarune...
Samma sambudu ammavarune
Daruwange duk kandulu dakina da
Sura lova sita atha pa
E kandulali pisina
Ammavarune... Ammavarune...අම්මාවරුනේ ගී පද
අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ… අම්මාවරුනේ…
සෙනෙහස වැඩි දා සිතද බොළද වේ
ලොවම ආදරෙයි කියා සිතෙයි
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරුනේ… අම්මාවරුනේ…Performances of Ammawarune
Cover versions, live performances, and reality-show contestant performances of “Ammawarune” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowAmmawarune - අම්මාවරුනේ | Nadeesha Lakmali Hiru Star Season 3 | Episode 40Nanda Malani
▶Reality ShowAmmawarune - අම්මාවරුනේ | Nadeesha Lakmali Hiru Star Season 3 | Episode 40Nanda Malani
▶Reality ShowKavindi Gunawardena | Ammawarune (අම්මාවරුනේ) | The Knockouts | The Voice Sri LankaKavindi Gunawardena
▶Reality ShowKavindi Gunawardena | Ammawarune (අම්මාවරුනේ) | The Knockouts | The Voice Sri LankaKavindi Gunawardena
▶Reality ShowPrabodha - Sathya | අම්මාවරුනේ - Ammawarune | Hiru StarPrabodha - Sathya
▶Reality Show" පෙරුම් පුරා මා කුසට පැමිණී බිළිඳූ මට රජ පැටියෙක් " අම්මාවරුන්ට පිදෙන Hiru Star උත්තමාචාරයයිNanda Malani
▶Reality ShowPrabodha - Sathya | අම්මාවරුනේ - Ammawarune | Hiru StarPrabodha - Sathya
▶Reality ShowPrabodha - Sathya | අම්මාවරුනේ - Ammawarune | Hiru StarPrabodha - Sathya
▶Reality Showඅම්මාවරුනේ....සම්මා සම්බුදු අම්මාවරුනේ... Ammawarune song - shalinda fernando....සම්මා සම්බුදු ... song - shalinda fernando
Live Performances · 2
Cover Versions · 12
▶CoverAmmawarune(අම්මාවරුනේ) x Ahimi(අහිමි) x Asammatha(අසම්මත) Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverSINHALA KAROKE , අම්මාවරුනේ… අම්මාවරුනේ…සම්මා සම්බුදු අම්මාවරුනේ. NANDA MALANIMUSIC AND KAROKE
▶CoverAmmawarune Cover | අම්මාවරුණේ - Nanda Malini | Reggae VersionReggae Machan
▶CoverAmmawarune - (CMBeats Remix)CMBEATS
▶CoverAll Write 2026 New Nonstop සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා...SP EVENTS
▶CoverAmmawarune ( අම්මාවරුනේ ) | MaathraUpeka Nirmani
▶Coverඅම්මාවරුනේ | නන්දා මාලනී | Ammawarune | Nanda MalaniMUSIC of HAPPY
▶CoverAmmawarune | අම්මාවරුනේ | Samanalee Fonseka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverඅම්මාවරුනේ - නන්දා මාලනී (Ammawarune-Nanda Malani)Champion’s Mind
▶CoverNanda Malini Songs ~ Ammawarune අම්මාවරුනේ.. අම්මාවරුනේ.. | Sinhala Songs ListingAsian Music Tune
▶Coverඅම්මාවරුනේ......Ammawarune....Rhythm Spa
▶CoverAmmawarune - අම්මාවරුනේHeart Touching Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ammawarune LyricsAmmawarune Lyrics Englishඅම්මාවරුනේඅම්මාවරුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsPremasiri Kemadasa ComposerDharmasiri Gamage Lyricist

