Sanda Kaluwara Kura Gagawith Lyrics by Nanda Malani
Sanda Kaluwara Kura Gagawith (සැඳෑ කළුවර කුර ගගා විත්) is a Sinhala song sung by Nanda Malani. This page presents the Sanda Kaluwara Kura Gagawith lyrics in Sinhala script (සැඳෑ කළුවර කුර ගගා විත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Kaluwara Kura Gagawith |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 24 |
| UPDATED |
Sanda Kaluwara Kura Gagawith Lyrics
Sanda kaluvara kura gaga vith
Obe palpatha mage dasunen
Aeth vu sanda mage sara sanda
Thani vela ma thani vela…..
Valakulukaudu nomathi ahase
Malanika vu mage sithuvili
Gal gasee atha palu vee atha
Adura pamanak raja vela……..
Sanda kaluvara kura gaga vith
Obe palpatha mage dasunen
Aeth vu sanda mage sara sanda
Thani vela ma thani vela…..
Obe lokaya mage lokaya
Athara aeththe rayak pamanai
Gav ganan dura jeevithe bara
Mage hisa matha baravela………
Sanda kaluvara kura gaga vith
Obe palpatha mage dasunen
Aeth vu sanda mage sara sanda
Thani vela ma thani vela…..සැඳෑ කළුවර කුර ගගා විත් ගී පද
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා…..
වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගෙ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අදුර පමණක් රජ වෙලා……..
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා…..
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා………
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා…..Performances of Sanda Kaluwara Kura Gagawith
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kaluwara Kura Gagawith” on YouTube.
Cover Versions · 8
▶CoverSanda Kaluwara kura gaga - Nanda MaliniRajitha Jayamini Withanachchi
▶CoverSanda Kaluwara Kura Gaga With (Sinhala Song Meaning) - Nanda MalaniSinhala Lyricspedia
▶CoverSande Kaluwara kura gagawith - Nanda malini ( සැඳෑ කළුවර කුර ගගා විත් )Asintha playlist
▶Coverසැඳෑ කළුවර ~~ කුර ගගා විත් ... | Sanda Kaluwara Kura Gaga | Emotional Cover SongRemix Song Cloud
▶CoverSanda Kaluwara Kura Gagawith | සැඳෑ කළුවර කුර ගගා විත්Reggae Colors
▶Coverසැදෑ කලුවර - නන්දා මාලනී | sanda kaluwara by Nanda MalaniGreat Art for happiness
▶CoverSanda Kaluwara Kura Gagawith - by Nanda MalaniSinhala song
▶CoverSanda Kaluwara | Nanda MaliniShan music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Kaluwara Kura Gagawith LyricsSanda Kaluwara Kura Gagawith Lyrics Englishසැඳෑ කළුවර කුර ගගා විත්සැඳෑ කළුවර කුර ගගා විත් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics