Nim Walallen Epita Lyrics
by Nanda Malani
“Nim walallen epita sandaraes” (නිම් වළල්ලෙන් එපිට සඳරැස්): Nim Walallen Epita (නිම් වළල්ලෙන් එපිට) lyrics, a Sinhala song about nature sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිම් වළල්ලෙන් එපිට ගී පද.
| SONG | Nim Walallen Epita |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Nature |
| VIEWS | 12 |
| UPDATED |
Nim Walallen Epita Lyrics Singlish
Nim walallen epita sandaraes
galana nil meetiyawathe
nihandathawaya thulin thu wee
obae paa mudu handa aese
pela gahee dura wandanaawak
igila yana samanalunne
piyapath matha thaba oba maa
ananthaya wetha raegena ye
dahas muwekin naegena olwara
sina handa dasathin aese
dahas gananak senanga atharae
mahaa thaniyak mata daenae
ahas ganga bada hima woo kulu matha
obae ran mini wimaanae
pahan dalwa thabanu maena maa
nidana kutiyata paenena saeනිම් වළල්ලෙන් එපිට ගී පද
නිම් වළල්ලෙන් එපිට සඳරැස්
ගලන නිල් මීටියාවතේ
නිහඬතාවය තුලින් තු වී
ඔබේ පා මුදු හඬ ඇසේ
පෙළ ගැහී දුර වන්දනාවක
ඉගිළ යන සමනලුන්නේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ
දහස් මුවෙකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනඟ අතරේ
මහා තනියක් මට දැනේ
අහස් ගඟ බඩ හිම වූ කුළු මත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ
Performances of Nim Walallen Epita
Cover versions, live performances, and reality-show contestant performances of “Nim Walallen Epita” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nim Walallen Epita LyricsNim Walallen Epita Lyrics Englishනිම් වළල්ලෙන් එපිටනිම් වළල්ලෙන් එපිට ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics


