Rosa Kusumak Pipewi Lyrics by Nanda Malani
Rosa Kusumak Pipewi (රෝස කුසුමක් පිපේවි) is a Sinhala song sung by Nanda Malani. This page presents the Rosa Kusumak Pipewi lyrics in Sinhala script (රෝස කුසුමක් පිපේවි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Kusumak Pipewi |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 9 |
| UPDATED |
Rosa Kusumak Pipewi Lyrics
Rosa kusumak pipewi
Rathu rosa kusumak pipewi
Sohon bima ma waladamu thena
Rosa kusumak pipewi
Jeevithe kisidaka melowin
Adare diya bindak nolabuwa
Gehaniyak pera dawasa visu vaga
Pipunu e mala kiyawi
Rosa kusumak pipewi ....
Milana wu siruren thenin thena
Adare saranak singa giya
Antha asarana yuwathiyak gena
Pipunu e mala handawi
Rosa kusumak pipewi ....රෝස කුසුමක් පිපේවි ගී පද
රෝස කුසුමක් පිපේවි
රතු රෝස කුසුමක් පිපේවි
සොහොන් බිම මා වලදැමු තැන
රෝස කුසුමක් පිපේවි
ජීවිතේ කිසිදාක මෙලොවින්
ආදරේ දිය බිඳක් නොලැබුව
ගැහැනියක පෙර දවස විසු වග
පිපුණු ඒ මල කියාවී
රෝස කුසුමක් පිපේවි ....
මිලාන වූ සිරුරෙන් තැනින් තැන
ආදරේ සරණක් සිඟා ගිය
අන්ත අසරණ යුවතියක ගැන
පිපුණු ඒ මල හඬාවී
රෝස කුසුමක් පිපේවි ....Performances of Rosa Kusumak Pipewi
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Kusumak Pipewi” on YouTube.
Cover Versions · 8
▶CoverRosa Kusumak Pipevi-Nanda Malani රෝස කුසුමක් පිපේවීRajitha Jayamini Withanachchi
▶CoverSong Tribute to Rebecca Nirmali : Rosa Kusumak Pipewi [www.hirugossip.lk]Hiru Gossip
▶CoverRosa Kusumak Pipewi - Nanda MalaniLP Ratnayake
▶Cover"Rosa Kusumak Pipewi" Song By Nanda MalaniPavithra Somadasa
▶CoverRosa kusmak pipewi -රෝසකුසුමක් පිපේවි..-Nanda MalaniLakeesha Perera
▶CoverRosa Kusumak Pipevi (රෝස කුසුමක් පිපේවී) - නන්දා මාලනීbmadhu_sinhala_songs
▶Coverරෝස කුසුමක් පිපේවී....නන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverRosa Kusumak Pipewi | රෝස කුසුමක් පිපේවි | Nanda MalaniR.A Nawamal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Kusumak Pipewi LyricsRosa Kusumak Pipewi Lyrics Englishරෝස කුසුමක් පිපේවිරෝස කුසුමක් පිපේවි ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics