Premaya Nam Lyrics
by Nanda Malani
“Premaya nam raagayan thora, sanda eliya se achanthyai” (ප්‍රේමය නම් රාගයෙන් තොර, සඳ එළිය සේ අච්න්ත්‍යයි), Premaya Nam (ප්‍රේමය නම්) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්‍රේමය නම් ගී පද.
| SONG | Premaya Nam |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Premaya Nam Lyrics Singlish
Premaya nam raagayan thora - sanda eliya se achanthyai
Parishuddhai suramyai
Prabhamath vu vatha mandala atha - thavus dahenaka nishchalathvaya
Nayana yugme randi aththe - bhavanawak shanthiyai
Dodana vadanin ase nirathuru - vanantharayaka sakuna miyasiy
Dothol atharin gala enne - geethikawak shanthiyaiප්‍රේමය නම් ගී පද
ප්‍රේමය නම් රාගයෙන් තොර - සඳ එළිය සේ අච්න්ත්‍යයි
පාරිශුදධයි සුරම්‍යයි
ප්‍රභාමත් වූ වත මඬල ඇත - තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ - භාවනාවක ශාන්තියයි
දොඩන වදනින් ඇසේ නිරතුරු - වනන්තරයක සකුණ මියැසිය
දොතොල් අතරින් ගලා එන්නේ - ගීතිකාවක ශාන්තියයිPerformances of Premaya Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Premaya Nam” on YouTube.
Cover Versions · 12
▶Cover"ප්‍රේමය නම්" තේමා ගීතය " Premaya Nam" theme songPremaya Nam (Dirty, Yellow, Darkness) movie
▶CoverPremaya Nam - Nanda Malani (ප්‍රේමය නම් - නන්දා මාලනී) ආදරය ගැන කියවුන ලස්සනම ලස්සන සිංදුවක්Sinhala Songs 3000
▶Coverප්‍රේමය නම් - Premaya Nam Official TrailerPremaya Nam (Dirty, Yellow, Darkness) movie
▶CoverPremaya Nam Ragayen Thora - Nanda MalaniGee Mal Yaya
▶CoverPremaya Nam Sinhala Film | ප්‍රේමය නම් සිංහල චිත්‍රපටය | Suranga Ranawaka FilmHathara Waten
▶CoverPremaya Nam Obai Deviduni FinalShalitha Fernando & Pushpa Wanigasinghe
▶Cover"ප්‍රේමය නම්" ගැන ජැක්සන් ඇන්තනි මහතා දක්වපු අදහස්. Jackson Anthony on Premaya NamPremaya Nam (Dirty, Yellow, Darkness) movie
▶Cover"ප්‍රේමය නම්" සංගීතා වීරරත්න ට දැනූනූ අයූරු. Sangeetha Weeraratne on Premaya NamPremaya Nam (Dirty, Yellow, Darkness) movie
▶CoverPremaya Nam | ප්‍රේමය නම් | Shirley Waijayantha | Official Sinhala love SongShirley Waijayantha
▶CoverPremaya Nam Ragayen Thora | ප්‍රේමය නම් | Nanda MalaniKinzly Dhanushka
▶CoverPremaya Nam Ragayen Thora (Sinhala Song Meaning) - Nanda MalaniSinhala Lyricspedia
▶CoverPremaya nam - ප්‍රේමය නම්....Nanda Malinitruesrilankan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premaya Nam LyricsPremaya Nam Lyrics Englishප්‍රේමය නම්ප්‍රේමය නම් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics