Wandanawe Yamu Lyrics by Nanda MalaniT.M. Jayarathne
Wandanawe Yamu (වන්දනාවේ යමු) is a Sinhala song sung by Nanda Malani and T.M. Jayarathne. This page presents the Wandanawe Yamu lyrics in Sinhala script (වන්දනාවේ යමු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wandanawe Yamu |
|---|---|
| SINGER | Nanda Malani, T.M. Jayarathne |
| VIEWS | 310 |
| UPDATED |
Wandanawe Yamu Lyrics
Vandanave yamu peveela
Tisarana seelay vandinta vandinta
Ramya atamasthane
Devapure se siride
Pujaneeya e nagare
Pooja demu nirvane pata me poda
Thrilona muni raja dev siri maha bodhi
dile shri dile shri visal anura nagare
Ajaramara dinu nimal guna sagare thilo guru
Sihikarala bathine poda me poda
Thrilona muni raja dev siri maha bodhi
dile shri dile shri visal anura nagare
Mal soda suwada jalen chandana kalkura dumen
Pooja di pathamu niwan shri sampath di
Shri sampath di...වන්දනාවේ යමු ගී පද
වන්දනාවේ යමු පේවීලා
තිසරණ සීලේ වඳින්ටා වඳින්ටා
රම්‍ය අටමස්ථානෙ//
දෙවපුරේ සේ සිරිදේ//
පුජනීය ඒ නගරේ//
පූජා දෙමු නිර්වානේ පතා මේ පෝදා//
ත්‍රිලෝනා මුණි රාජ දෙව් සිරි මහ බෝධි
දිලේ ශ්‍රී දිලේ ශ්‍රී විසල් අනුර නගරේ
අජරාමර දිනූ නිමල්// ගුණ සාගරේ තිලෝ ගුරු
සිහිකරලා බැතිනේ පෝදා මේ පෝදා//
ත්‍රිලෝනා මුණි රාජ දෙව් සිරි මහ බෝධි
දිලේ ශ්‍රී දිලේ ශ්‍රී විසල් අනුර නගරේ
මල් සෝදා සුවඳ ජලෙන්// චන්දන කල්කූර දුමෙන්
පූජා දී පතමු නිවන් ශ්‍රී සම්පත් දී///
ශ්‍රී සම්පත් දී...Performances of Wandanawe Yamu
Cover versions, live performances, and reality-show contestant performances of “Wandanawe Yamu” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverWandanawe | වන්දනාවේ යමු I Nanda Maalani I Coverමතකසර - MathakaSara
▶Coverවන්දනාවේ යමු - WANDANAAWE YAMU - NANDA MALINI & T.M. JAYARATHNA - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverA Selection of Old Sinhala Songs From Sri Lanka (Ceylon) - එදා ඇසුණු ගී - Wandanawe Yamu PeweelaSinhala Old Gold Music
▶Coverවන්දනාවේ යමු - Wandanawe Yamu - M.K.VincentI.G. Bandula (Bandula Gamage)
▶CoverWandanawe yamu | වන්දනාවේ යමු |Elamalawala Sri Winayawardhanaramaya | මනෝරම TV | MANORAMATVManorama Tv
▶CoverWandanawe yamu | වන්දනාවේ යමු | Pokunuwita Kithsirimewan Rajamaha Wiharaya | මනෝරම Tv | ManoramaTVManorama Tv
▶CoverWandanawe Yamu - වන්දනාවේ යමු පේවීලා - Supun Silva with CeyloniansCeylonians Live
▶CoverWandanawe Yamu | වන්දනාවේ යමු | Lunugama Raja Maha Viharaya | මනෝරම Tv | Manorama TvManorama Tv
▶CoverWeragala Punchi Sripadhaya | Wandanawe yamu | වන්දනාවේ යමු | මනෝරම TV | MANORAMATVManorama Tv
▶CoverWandanawe Yamu.../ වන්දනාවේ යමු...Bandula Gamage
▶Coverපැරණි ගීත වන්දනාවේ යමු අපි අටමස්ථානේMLB channel
▶CoverWandanawe yamu | වන්දනාවේ යමු Instruments Cover By Osanda ShehanYouth Rhythm Sounds
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wandanawe Yamu LyricsWandanawe Yamu Lyrics Englishවන්දනාවේ යමුවන්දනාවේ යමු ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
