Adaraye Wedanawa Lyrics by Nanda Malani
Adaraye Wedanawa (ආදරයේ වේදනාව) is a Sinhala song sung by Nanda Malani. This page presents the Adaraye Wedanawa lyrics in Sinhala script (ආදරයේ වේදනාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraye Wedanawa |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 20 |
| UPDATED |
Adaraye Wedanawa Lyrics
Adaraye vedanava
Hadata danunu yam mohotaka
Hudakalava nothevi yali
Enna ma soya...
Enna ma soya...//
Dedunu paheyan didulana
Adara vijithaya herada...
Regena pala giya mohotaka
Nothevi yali ae sihikara
Enna ma soya...
Enna ma soya...
Adaraye vedanava...//
Jeevithayata mihira latavula
Oba thurulata lanvuda
Nothevi hida thaniyahane
Mathaka sulan rodaka ethi
Enna ma soya...
Enna ma soya...
Adaraye vedanava...//ආදරයේ වේදනාව ගී පද
ආදරයේ වේදනාව
හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා...
එන්න මා සොයා...//
දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා...
රැගෙන පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා සොයා...
එන්න මා සොයා...
ආදරයේ වේදනාව...//
ජීවිතයට මිහිර ලතැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා සොයා...
එන්න මා සොයා...
ආදරයේ වේදනාව...//
Performances of Adaraye Wedanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraye Wedanawa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAdaraye Wedanawa .. ආදරයේ වේදනාව - Nanda MalaniChathu Rajapaksha
▶CoverAdaraye Wedanawa | ආදරයේ වේදනාව | Oggiv Tharanga | Embilipitiya Gracious රහට | කටුවනදිIndika Video Team
▶Coverසතුට අයියගෙන් ආදරයේ වේදනාවDanush Purple Range
▶CoverNanda Malani | Sinhala songs | Adaraye weedanawa | ආදරයේ වේදනාව | Srilanka | Sihina fm | 2021Sihina fm
▶Coverආදරයේ වේදනාව හදට දැනුන කොල්ලෙක් අනිව බලන්න. නිවන් සුව මල්ලියෝ Adaraye wedanawaEranda Jayawardhana
▶CoverAdaraye Wedanawa | ආදරයේ වේදනාව | Nanda Malini | Kithsiri Nimal Shantha | Rohana WeerasingheSinhala Original Song
▶Coveradaraye wedanawa / nanda malanisenarath bandara
▶Coverආදරයේ වේදනාවචතු වා
▶CoverADARAYE WEDANAWA(ආදරයේ වේදනාව) I PURPLE RANGE PITABEDDARA 2025Fusion Entertainment
▶CoverAdaraye Wedanawa | ආදරයේ වේදනාව - Nanda Malini | Cover Song | Indeewari GamageINDEEWARI GAMAGE
▶CoverNanda Malani - ආදරයේ වේදනාව හදට දෑණුන යම් දවසක...Nuwan De silva
▶Coverආදරයේ වේදනාව - සතුට සුරංග පර්පල් රේන්ජ්Live Music Bands
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraye Wedanawa LyricsAdaraye Wedanawa Lyrics Englishආදරයේ වේදනාවආදරයේ වේදනාව ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
