Kiri Madu Wel Lyrics
by Nanda Malani
“Kiri madhu vel, kiri madhu vel kiri amme” (කිරි මධු වැල්, කිරි මධු වැල් කිරි අම්මේ), Kiri Madu Wel (කිරි මධු වැල්) lyrics: a Sinhala song about a mother sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Kiri madhu, and in Sinhala it is කිරි මධු වැල් ගී පද.
| SONG | Kiri Madu Wel |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Kiri Madu Wel Lyrics Singlish
Kiri madhu vel - kiri madhu vel kiri amme
Apith kirata andana lamayin amme
Anun dipu bath bada nopireyi amme
Atha indan mata andagahapan amme
Male male nobanin ape ammaata
Umbath maath dun de netha undaata
Mona de nethath dethane kiri dunnata
Budun vandina lesa vandapan ammaata
Darata gosin amma dan hugak velaa
Malli andai rasa kiri tika mathak velaa
Pela pita vetena bim kaluvara valakvala
Amma enna handapane handak velaaකිරි මධු වැල් ගී පද
කිරි මධු වැල් - කිරි මධු වැල් කිරි අම්මේ
අපිත් කිරට අඬනා ළමයින් අම්මේ
අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ
ඈත ඉඳන් මට අඬගහපන් අම්මේ
මළේ මළේ නොබනින් අපෙ අම්මාට
උඹත් මාත් දුන් දේ නැත උන්දෑට
මොන දේ නැතත් දෙතනේ කිරි දුන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
දරට ගොසින් අම්මා දැන් හුඟක් වෙලා
මල්ලි අඬයි රස කිරි ටික මතක් වෙලා
පැල පිට වැටෙන බිම් කළුවර වළක්වලා
අම්මා එන්න හඳපානේ හඳක් වෙලාRelated Songs and Tags
Kiri Madu Wel LyricsKiri Madu Wel Lyrics Englishකිරි මධු වැල්කිරි මධු වැල් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics