Sarungale Waral Sale Lyrics
by Nanda Malani
“Sarungale varal sale nisansale guwan tale” (සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ), Sarungale Waral Sale (සරුංගලේ වරල් සැලේ) lyrics: a Sinhala song of nostalgia sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Sarungale varal, and in Sinhala it is සරුංගලේ වරල් සැලේ ගී පද.
| SONG | Sarungale Waral Sale |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Nostalgia, Patriotic |
| VIEWS | 26 |
| UPDATED |
Sarungale Waral Sale Lyrics Singlish
Sarungale varal sale nisansale guwan tale
Apen midi wena ratakata yanna hadanne
Upan bimata wediya thanak koheda thiyenne
Sarungale bata paturin numba saduwe ape lamai
Sarungale pata ula dadi keruwe ape lamai
Sarungale kola alawa had keruwe ape lamai
Sarungale numba ahase ape lamai tama bimai
Sarungale numba wenuwen guti kawe ape lamai
Sarungale nul yoda uda ariyeth ape lamai
Sarungale uda giya da mathaka nathe ape lamai
Sarungale numba wagei rata hera yana ape lamaiසරුංගලේ වරල් සැලේ ගී පද
සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ
සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි
සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයි
සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි
Performances of Sarungale Waral Sale
Cover versions, live performances, and reality-show contestant performances of “Sarungale Waral Sale” on YouTube.
Cover Versions · 12
▶CoverSarungale Waral Sale - Nandha Maalini (සරුංගලේ වරල් සැලේ...)Sinhala Gee - සිංහල ගී
▶CoverSarungale Waral Sale | Youth on Red@Rupavahini | RED | Nadee Senevirathna | සරුංගලේ වරල් සැලේRoo Tunes
▶CoverNAADA - Sarungale Waral Sale (සරුංගලේ වරල් සැලේ) Cover By Samitha MudunkotuwaTunes of NAADA
▶Cover"Sarungale Waral Sale" Song By Nanda MalaniPavithra Somadasa
▶Coverසරුංගලේ වරල් සැලේ - Sarungale Varal Sele (@diyo_production )Diyo Production
▶CoverSarungale Waral Sale Nandha Maalini Karoke / සරුංගලේ වරල් සැලේRoshanBandara CF
▶CoverCover Songs - Sarungale Waral Sale - The Most Heart-Touching Api Machan Sinhala songs 2026Api Machan
▶Coverසරුංගලේ...| ළමයින්ගේ ලෝකය | Sarungale waral sale | Aluth SirAluth Sir
▶CoverSarungale Waral Sale Cover by Malinda KularatneMalinda Kularatne
▶Coverසරුංගලේ වරල් සැලී | Sarungale waral sale | Nanda maliniගී පියස - gee piyasa
▶CoverSarungale Waral Sale (සරුංගලේ වරල් සැලේ)Weera 4U
▶Coverසරුංගලේ වරල් සැලේ by Nanda Malani / D&D musicD&D
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sarungale Waral Sale LyricsSarungale Waral Sale Lyrics Englishසරුංගලේ වරල් සැලේසරුංගලේ වරල් සැලේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics