Mal Mal Heenaya Lyrics by Nanda Malani
Mal Mal Heenaya (මල් මල් හීනය) is a Sinhala song sung by Nanda Malani. This page presents the Mal Mal Heenaya lyrics in Sinhala script (මල් මල් හීනය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Mal Heenaya |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 26 |
| UPDATED |
Mal Mal Heenaya Lyrics
(Mal mal heenaya heethala udaye
Palpath meeduma meda rendila
Nilwan ahase pinbara yugayaka
Ranwan ranwan hiru negila...//)
Samanala kande karuna ellen thun sinhalaye vew pirila
Muni thun sarane aasiri wessen sithuwili kathare mal pipila
Maha sagaraye me ran divaina mee amba gediaki awaraye
E amba gediyen mee messan api nibandawa hinahena diva rayaye
Dedahas pansiya wasarak dura sita silguna wegireyi nirantare
Mangala samayaka thorathuru liyaveyi sinhala wanshaye kathandare
Mal mal heenaya heethala....//
(Ranwan ranwan hiru negila...////)මල් මල් හීනය ගී පද
(මල් මල් හීනය හීතල උදයේ
පැල්පත් මීදුම මැද රැඳිලා
නිල්වන් අහසේ පින්බර යුගයක
රන්වන් රන්වන් හිරු නැගිලා...//)
සමනල කන්දේ කරුණා ඇල්ලෙන් තුන් සිංහලයේ වැව් පිරිලා
මුණි තුන් සරණේ ආසිරි වැස්සෙන් සිතුවිළි කතරේ මල් පිපිලා
මහ සාගරයේ මේ රන් දිවයින මී අඹ ගෙඩියකි අවාරයේ
ඒ අඹ ගෙඩියේ මී මැස්සන් අපි නිබඳව හිනැහෙන දිවා රැයේ
දෙදහස් පන්සිය වසරක් දුර සිට සිල්ගුණ වැගිරෙයි නිරන්තරේ
මංගල සමයක තොරතුරු ලියැවෙයි සිංහල වංශයෙ කතන්දරේ
මල් මල් හීනය හීතල....//
(රන්වන් රන්වන් හිරු නැගිලා...////)Performances of Mal Mal Heenaya
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mal Heenaya” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Covermal mal heenaya .... song by Nanda MalaniInoka Godagama
▶CoverMal Mal HeenayaPavithra Somadasa
▶Coverමල් මල් හීනය හීතල උදයේ......ගායනය - විශාරද නන්දා මාලිනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverMal Mal Heenaya | Visula Piyapath 2018Gankanda Central College
▶CoverMal Mal Heenaya Seethala Udaye | මල් මල් හීනය | Sri Lankan Dance | Kids DanceDimithri & Onelee
▶Coverමල් මල් හීනය -නන්දා මාලනී mal mal heenaya- originalDr.Rohitha Pradeep
▶Coverමල් මල් හීනය සීතල උදයේ | ආචාර්ය නන්දා මාලිනී | Mal Mal Heenaya Sithala Udaye |Nanada MalaniSRI Dhammananda Dhamma School
▶Coverමල් මල් හීනය - ජනීනා Mal Mal Heenaya - JaneenaSamitha Sandanuwan
▶Coverමල් මල් හීනය ( Mal Mal Heenaya )D.N Senevirathna Damma Schoool
▶Coverමල් මල් හීනය සීතල උදයේ පැල්පත් මීදුම මත වැටිලා...!un detected
▶CoverMAL MAL HEENAYA - NANDA MALANI - (MP3 HIGH QUALITY)SUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶Covermal mal heenaya මල් මල් හීනය remixTS Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Mal Heenaya LyricsMal Mal Heenaya Lyrics Englishමල් මල් හීනයමල් මල් හීනය ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
