Ahasa Gugura

Song Details: Singer & Composer Information
Ahasa Gugura Lyrics in Sinhala (අහස ගුගුරා ගී පද) and English by Nanda Malani. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ahasa Gugura
🎤 SINGER
👁️ VIEWS
8

Ahasa Gugura Lyrics

Vasa gan dora
Mage himiyani
Numbata risi nam
Yanna yannemi
Aalayak nethi
Taalayak nethi
Vijithaye
Katu otunu hera yami
Kaalayak api aadaren siti
Sonduru mathakaya aran yannemi

Banda ran dam
Mage gela wata
Muda visikota
Andana ahasata
Mage sihinaye
Oba nidan kota
Kurutu gee
dahasak liyannemi

Ahasa guguraa.. akunu pupuraa
Mage hitha vandambu vuna

අහස ගුගුරා ගී පද

වසා ගං දොර
මගේ හිමියනි 
නුඹට රිසි නම්
යන්න යන්නෙමි
ආලයක් නැතී
තාලයක් නැතී 
විජිතයේ 
කටු ඔටුණු හැර යමී 
කාළයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි

බැන්ද රන් දම්
මගේ ගෙල වට
මුදා විසිකොට
අඬන අහසට
මගේ සිහිනයේ
ඔබ නිදන් කොට 
කුරුටු ගී
දහසක් ලියන්නෙමී 

අහස ගුගුරා.. අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු වුනා

Frequently Asked Questions

Who sang Ahasa Gugura?

Nanda Malani performed Ahasa Gugura. Nanda Malani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ahasa Gugura complete lyrics?

You can find the complete Ahasa Gugura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ahasa Gugura?

Ahasa Gugura has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අහස ගුගුරා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අහස ගුගුරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ahasa Gugura LyricsAhasa Gugura Song LyricsAhasa Gugura Lyrics Englishඅහස ගුගුරා Lyricsඅහස ගුගුරා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsMalani Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ahasa Gugura" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ahasa Gugura" by Nanda Malani