Deno Dahak Dena Puthe Nuba Pudanawa Lyrics
by Nanda Malani
“Chitrapataya: Vajira (1981” (චිත්‍රපටය: වජිරා (1981): Deno Dahak Dena Puthe Nuba Pudanawa (දෙනෝ දහක් දෙනා පුතේ නුඹ පුදනවා) lyrics, a Sinhala film song sung by Nanda Malani, with words by Kularathna Ariyawansa and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. Many know it simply as Chitrapataya: Vajira, and in Sinhala it is දෙනෝ දහක් දෙනා පුතේ නුඹ පුදනවා ගී පද.
| SONG | Deno Dahak Dena Puthe Nuba Pudanawa |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Sinhala Movie Song, Son |
| VIEWS | 17 |
| UPDATED |
Deno Dahak Dena Puthe Nuba Pudanawa Lyrics Singlish
Chitrapataya: Vajira (1981)
Deno dahak dena puthe numba pudanawa
Yasa isuru depa mula tabanawa
Rata karana pinvathun meda sandase dilenawa
Pale polthel pahane niwenawa
Kasi rata kasi salu numbe geta adenawa
Nangila redi veradi madinawa
Ata samath vunath numba garutharawa vasanawa
Malliye upadhiya direnawa
Numbe pa pihiti thena yasas mal pipenawa
Thatha thama mal thalanawa
Nangila mallila kopayen sitinawa
Ane numba nasana bawa kiyanawaදෙනෝ දහක් දෙනා පුතේ නුඹ පුදනවා ගී පද
චිත්‍රපටය: වජිරා (1981)
දෙනෝ දහක් දෙනා පුතේ නුඹ පුදනවා
යස ඉසුරු දෙපා මුල තබනවා
රට කරන පින්වතුන් මැද සඳසේ දිලෙනවා
පැලේ පොල්තෙල් පහන නිවෙනවා
කසී රට කසී සළු නුඹේ ගෙට ඇදෙනවා
නංගිලා රෙදි වැරදි මදිනවා
අට සමත් වුනත් නුඹ ගරුතරව වසනවා
මල්ලියේ උපාධිය දිරනවා
නුඹේ පා පිහිටි තැන යසස් මල් පිපෙනවා
තාත්තා තාම මල් තලනවා
නංගිලා මල්ලිලා කෝපයෙන් සිටිනවා
අනේ නුඹ නසන බව කියනවා ////Related Songs and Tags
Deno Dahak Dena Puthe Nuba Pudanawa LyricsDeno Dahak Dena Puthe Nuba Pudanawa Lyrics Englishදෙනෝ දහක් දෙනා පුතේ නුඹ පුදනවාදෙනෝ දහක් දෙනා පුතේ නුඹ පුදනවා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsVictor Rathnayake ComposerKularathna Ariyawansa Lyricist