Mage Sanda Oba Mage Sanda Oba Lyrics by Nanda Malani
Mage Sanda Oba Mage Sanda Oba (මගේ සඳ ඔබ මගේ සඳ ඔබ) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Mage Sanda Oba Mage Sanda Oba lyrics in Sinhala script (මගේ සඳ ඔබ මගේ සඳ ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sanda Oba Mage Sanda Oba |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 204 |
| UPDATED |
Mage Sanda Oba Mage Sanda Oba Lyrics
Mage sanda oba mage sanda oba
Edaa sanda nova medaa sanda oba
Mage sanda oba mage
Edaa mata oba sara sanda viya
Kavi esin dutu sonduru piyakuru
Anduru hada gaba ekalu karamin
Udaviya giri shikhara sirase
Mage sanda oba.....
Medaa mata oba sabaa sandamaya
Vidu esin dutu lovaya visakuru
Pranayanen thora viyali sanda se
Obada ada maa asala gewase
Mage sanda oba.....මගේ සඳ ඔබ මගේ සඳ ඔබ ගී පද
මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ
එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකලු කරමින්
උදාවිය ගිරි ශිඛර සිරසේ
මගේ සඳ ඔබ.....
මෙදා මට ඔබ සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියලි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ
මගේ සඳ ඔබ.....Related Songs and Tags
Mage Sanda Oba Mage Sanda Oba LyricsMage Sanda Oba Mage Sanda Oba Lyrics Englishමගේ සඳ ඔබ මගේ සඳ ඔබමගේ සඳ ඔබ මගේ සඳ ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist