Rata Karawanta Nam Lyrics by Nanda Malani
Rata Karawanta Nam (රට කරවන්ට නම්) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Rata Karawanta Nam lyrics in Sinhala script (රට කරවන්ට නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rata Karawanta Nam |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 5 |
| UPDATED |
Rata Karawanta Nam Lyrics
Rata karawanta nam...
Rata karawanta nam masuran athuwa kete
Watina kiyana de wikiniya yuthuwaya rate
Amana danan ke gasuwath hatara athe
Ewa nowikkoth api hama makara kate...
Dalada medura adhikawa mila kala hakkiya
Sirima bodhiye lansuwaya pahadilhiya
Kalugal walata wikuna gena sigiriya
Sigiri kurutu gi baila kala hakkiya...
Rata karawanta nam...
Hotan thenna di kreeda pitiyakata
Pawara sinharajaya li molakata
Dunhida ella harawa jala widuliyata
Samanala kanda badu demu hotalayakata...
Rata karawanta nam...රට කරවන්ට නම් ගී පද
රට කරවන්ට නම්...
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ...
දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනාගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය...
රට කරවන්ට නම්...
හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය ලී මෝලකට
දුංහිද ඇල්ල හරවා ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු හෝටලයකට...
රට කරවන්ට නම්...Performances of Rata Karawanta Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Rata Karawanta Nam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverWAYO - Rata Karawanta Nam (රට කරවන්ට නම්) | Rohana Weerasinghe Tribute MedleyWAYO
▶CoverWAYO - Rata Karawanta Nam (රට කරවන්ට නම්) | Tribute MedleyDr. Rohana Weerasinghe Official
▶CoverRata karawanta Nam - Nanda Malnee (රට කරවන්ට නම් - විශාරද නන්දා මාලනී) අතීතයේ දුටු අද ශ්‍රී ලංකාවSinhala Songs 3000
▶Coverරට කරවන්ට නම් (Oxygen)Media One Video Team Official
▶CoverRata karawanta Nam (රට කරවන්ට නම්) - Dr. Nanda Malini | Ceylon old hitsCeylon Old Hits
▶CoverSignature එක්ක රට කරවන්ට නම් ප්‍රසංග විමසීම් අමිත් දිසානායක 0712 584029 / 0767 584029Amith Dissanayake Official
▶Coverඑදා නන්දා මාලිනියන් ගැයූ ගීතය | අද හෝමාගම Backup රහට | රට කරවන්ට නම් | Rata Karawanta Nam | NvTNavindu Video Team
▶Coverරට කරවන්ට නම් | Rata Karawanta Nam | Nanda Malini | 𝗦𝗜𝗟𝗞𝗥𝗢𝗨𝗧𝗘 | estimates.lkSilkroute
▶CoverRata Karawanta Nam (රට කරවන්ට නම්) - Cover Vocals - Sishanthi DilrukshiSalamuthu Music
▶CoverRata Karawanta Nam (රටකරවන්ට නම්) - Dr.Nanda Malini | Ceylon Old HitsCeylon Old Hits
▶Coverරට කරවන්ට නම් දුලීකාගේ අපූරු ගායනය..TNL Tv
▶Coverනන්දා මාලිනියන්ගේ රට කරවන්ට නම් ගීතයේ අරුතkalu malli
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rata Karawanta Nam LyricsRata Karawanta Nam Lyrics Englishරට කරවන්ට නම්රට කරවන්ට නම් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist
