Budu Thaththe Lyrics
by Nanda Malani
“Budu thathte bonna epa, Budu thathte bonna epa” (බුදු තාත්තෙ බොන්න එපා, බුදු තාත්තෙ බොන්න එපා): Budu Thaththe (බුදු තාත්තෙ) lyrics, a Sinhala song about a father sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Budu thathte, and in Sinhala it is බුදු තාත්තෙ ගී පද.
| SONG | Budu Thaththe |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Father, Sad Songs |
| VIEWS | 38 |
| UPDATED |
Budu Thaththe Lyrics Singlish
Budu thathte bonna epa - Budu thathte bonna epa
Ethereka dahaduk winda amma kasi soya denne
Sura sele e sesatha diyakara oba gedarata enne
Akarunika lokaya amathak karanata oba lodiya bonne
Evita apada e akarunika wu lova valmath wanne
Hamath wi apa nindata yana wita asalina alawenne
Varadeta thaweemin apa thurulata gena taniwama walapenne
Apa paga gena innana sathuran satanata kadawenne
Sihiyen misa asihiyen kelesada sathuran wanasenneබුදු තාත්තෙ ගී පද
බුදු තාත්තෙ බොන්න එපා - බුදු තාත්තෙ බොන්න එපා
එතෙරක දහදුක් විඳ අමිමා කාසි සොයා දෙන්නේ
සුරා සැලේ ඒ සේසත දියකර ඔබ ගෙදරට එන්නේ
අකාරුණික ලෝකය අමතක කරනට ඔබ ලෝදිය බොන්නේ
එවිට අපද ඒ අකාරුණික වූ ලොව වල්මත් වන්නේ
හාමත් වී අප නින්දට යන විට අසලින් ඇලවෙන්නේ
වරදට තැවෙමින් අප තුරුලට ගෙන තනිවම වැළපෙන්නේ
අප පාගා ගෙන ඉන්නා සතුරන් සටනට කැඳවන්නේ
සිහියෙන් මිස අසිහියෙන් කෙලෙසද සතුරන් වනසන්නේPerformances of Budu Thaththe
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Thaththe” on YouTube.
Cover Versions · 10
▶CoverBudu Thaththe Bonna Epa බුදු තාත්තේ බොන්න එපා ---- Nanda MaliniSinhala Sindu -සිංහල සින්දු
▶Coverබුදු තාත්තේ බොන්න එපා - budu thattha bonna epa- New 2017Steve D Myers
▶Coverබුදු තාත්තේ බොන්නා එපා.. NEW VERSION බොන්න එපා යාලුවනේ.MR BLACK HEART
▶Coverබුදු තාත්තේ බොන්න එපාAruna Ranawaka
▶Coverwasthu///////බුදු තාත්තෙ බොන්න එපා $$ ආදරෙයි තාත්තෙ බොන්න එපා,budu thaththe bonna epa//KAN KUN
▶Coverබුදු තාත්තේ බොන්න එපා | Fun FmTV Derana
▶CoverBudu Thaththe Bonna Epa - Nanda Malani , H M Jayawardene , Sunil AriyaratneLK Hettiarachchi
▶Coverබුදු තාත්තෙ බොන්න එපාහීන TV
▶CoverBudu Thaththe Bonna Epa Cover SongNext Vibe With Sura
▶Coverබුදු තාත්තේ බොන්න එපාSL saiko
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Thaththe LyricsBudu Thaththe Lyrics Englishබුදු තාත්තෙබුදු තාත්තෙ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics