Wasanthe Nidawun Lyrics
by Nanda Malani
“Vasante nida vun yowun kokilawan” (වසන්තේ නිදා වුන් යොවුන් කෝකිලාවන්), Wasanthe Nidawun (වසන්තේ නිදා වුන්) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is වසන්තේ නිදා වුන් ගී පද, and many know it simply as Vasante nida.
| SONG | Wasanthe Nidawun |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 8 |
| UPDATED |
Wasanthe Nidawun Lyrics Singlish
Vasante nida vun yowun kokilawan
Gayanne supem geetha hemanthayedee
Vasante lapallen wasee un kusum del
Natanne pipee dan hemanthayedee......
Vilapen vidaavee rendee man thalaave
Wasee andhakaren vatee man mulaaven
Walaawak lesin ma adedee ayale
Oben neth labuwe hemanthayedee......
Susumla diva rae velee hudakalaave
Epa vee siyallulen pala aa velaave
Thusharen udavoo sandak se nishaave
Obai neth seduwe hemanthayedee.......වසන්තේ නිදා වුන් ගී පද
වසන්තේ නිදා වුන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තේ ලපැල්ලෙන් වැසී උන් කුසුම් දැල්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී......
විලාපෙන් විඩාවී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං‘ මුලාවෙන්
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබුවේ හේමන්තයේදී......
සුසුම්ලා දිවා රෑ වෙලී හුදකලාවේ
එපා වී සියලුලෙන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදාවූ සඳක් සේ නිෂාවේ
ඔබයි නෙත් සැදුවේ හේමන්තයේදී.......Performances of Wasanthe Nidawun
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthe Nidawun” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthe Nidawun LyricsWasanthe Nidawun Lyrics Englishවසන්තේ නිදා වුන්වසන්තේ නිදා වුන් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics

