Sandata Horen Lyrics
by Nanda Malani
“Sandata horen sanda mudunen haavo giyaa” (සඳට හොරෙන් සඳ මුදුනෙන් හාවො ගියා): Sandata Horen (සඳට හොරෙන්) lyrics, a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සඳට හොරෙන් ගී පද.
| SONG | Sandata Horen |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 18 |
| UPDATED |
Sandata Horen Lyrics Singlish
Sandata horen sanda mudunen haavo giyaa
Irata horen ira mudunen girav giyaa
Malata horen mala mudunen bambaru giyaa
Apata horen numba daasata nopeni giyaa
Vananthare vana sapu mal peedevaa
Niranthare pini varassata naavevaa
Gala nadaye kinkini handa raavdevaa
Rae thun yamata heenenvath hinahivaaසඳට හොරෙන් ගී පද
සඳට හොරෙන් සඳ මුදුනෙන් හාවො ගියා
ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනෙන් බඹරු ගියා
අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා
වනන්තරේ වන සපු මල් පීදේවා
නිරන්තරේ පිණි වරස්සට නෑවේවා
ගැළ නඩයේ කිංකිණි හඬ රැව්දේවා
රැ තුන් යමට හීනෙන්වත් හිනැහේවාPerformances of Sandata Horen
Cover versions, live performances, and reality-show contestant performances of “Sandata Horen” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandata Horen LyricsSandata Horen Lyrics Englishසඳට හොරෙන්සඳට හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics

