Obe Sina Oba Lyrics by Nanda Malani
Obe Sina Oba (මගේ සිනා ඔබ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Obe Sina Oba lyrics in Sinhala script (මගේ සිනා ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Sina Oba |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 9 |
| UPDATED |
Obe Sina Oba Lyrics
Mage sina oba aragena
Obe kandulu mata deela
Palu nuwara ma thanikara
Mathaka sihina podi bandagena
Oba kothanada sangavi inne
Kiyaganna bari duka mama kata kiyanne
Ahasa dewi viyaru vatee
Lasoo dukin tharu walapee
Nidibara aes manga raedila
Oba enathuru sitiya
Prarthana tharu athare
Sonduru mage lowa awilee
Mage sina mata deela
Gena yanna kandulu nothiya
Mage sina ........මගේ සිනා ඔබ ගී පද
මගේ සිනා ඔබ අරගෙන
ඔබේ කඳුළු මට දීලා
පාළු නුවර මා තනිකර
මතක සිහින පොදි බැඳගෙන
ඔබ කොතැනද සැඟවී ඉන්නේ
කියාගන්න බැරි දුක මම කාට කියන්නේ
අහස දැවී වියරු වැටී
ළසෝ දුකින් තරු වැලපී
නිදිබර ඇස් මඟ රැදිලා
ඔබ එනතුරු සිටියා
ප්‍රාර්ථනා තරු අතරේ
සොඳුරු මගේ ලොව ඇවිලේ
මගේ සිනා මට දීලා
ගෙන යන්න කඳුළු නොතියා
මගේ සිනා ........
Related Songs and Tags
Obe Sina Oba LyricsObe Sina Oba Lyrics Englishමගේ සිනා ඔබමගේ සිනා ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics