Anagarika Dharmapala Lyrics
by Nanda Malani
“Anagarika Dharmapala” (අනගාරික ධර්මපාල): Anagarika Dharmapala (අනගාරික ධර්මපාල) lyrics, a Sinhala Buddhist devotional song sung by Nanda Malani, with music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is අනගාරික ධර්මපාල ගී පද.
| SONG | Anagarika Dharmapala |
|---|---|
| SINGER | Nanda Malani |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 22 |
| UPDATED |
Anagarika Dharmapala Lyrics Singlish
(Anagarika Dharmapala
Sri namaya sihi karanna
Theruwan vanda ude sawasa
Ping anumodan karanna...//)
Budda bhoomiyata buduhimi genagi pingwathaanoya
Mulagandha kutiya mathin paewu pun sandaaanoya
Rata rata wala maha muni bana palakala duthayaanoya
Maha bodhi sewane mathu buduwana bosathaanoya...
Anagarika Dharmapala...
Sinhala gon thadiyangay mola sedu wedaanoya
Suddan gay paharakam madalu siharadaanoya
Sankara sirithata erehiwa handa dun kathikayaanoya
Mathu mathu Sirilaka ipadiya yuthu yuga purushayaanoya...
Anagarika Dharmapala...අනගාරික ධර්මපාල ගී පද
(අනගාරික ධර්මපාල
ශ්‍රී නාමය සිහි කරන්න
තෙරුවන් වැඳ උදේ සවස
පිං අනුමෝදන් කරන්න...//)
බුද්ධ භූමියට බුදුහිමි ගෙනගි පිංවතානෝය
මුලඝන්ධ කුටිය මතින් පෑවූ පුන් සඳාණෝය
රට රට වල මහා මුණි බණ පලකළ දුතයානෝය
මහා බෝධි සෙවණේ මතු බුදුවන බෝසතානෝය...
අනගාරික ධර්මපාල...
සිංහල ගොන් තඩියන්ගේ මොළ සේදූ වෙදානෝය
සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහරදානෝය
සංකර සිරිතට එරෙහිව හඬ දුන් කතිකයානෝ
මතු මතු සිරිලක ඉපදිය යුතු යුග පුරුෂයානෝය...
අනගාරික ධර්මපාල...
Performances of Anagarika Dharmapala
Cover versions, live performances, and reality-show contestant performances of “Anagarika Dharmapala” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverAnagarika dharmapalathuma,grade3,4,5,chinthana samarasingha| අනගාරික ධර්මපාලතුමාChinthana samarasingha
▶Coverඅනගාරික ධර්මපාල නාමේ (සිරි දම්පල් අභිනන්දන තේමා ගීතය)Shraddha TV
▶Coverඅනගාරික ධර්මපාලතුමා - Anagarika Dharmapalathuma | SinhalaKC PRODUCTION
▶CoverAnagarika Dharmapala (අනගාරික ධර්මපාල)Vishwa Lokaya
▶Coveranagarika dharmapalathuma|-anagarika dharmapala thuma |anagarika dharmapalatumaඅනගාරික ධර්මපාලතුමාSipDahara.
▶Coverඅනගාරික ධර්මපාල තුමා පිලිබදව සැම සිංහලයෙකුම බැලිය යුතු වීඩියෝවක් Anagarika DharmapalaEduruthuma
▶Coverශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාපාරින්ද්‍යා සමග කාවින්ද්‍යා Parindya and Kavindya
▶Coverශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා - Anagarika DarmapalathumaSmartKnowledgeHub
▶Coverඅනගාරික ධර්මපාලතුමා පිළිබඳව රචනාව | සිංහල රචනා | Anagarika dharmapala thuma rachana | Sinhala EssaySinhalavichara
▶Coverඅනගාරික ධර්මපාලතුමා | anagharika dharmapala thumaDrago Gaming
▶Coverඅනගාරික ධර්මපාල තුමා ගැන තොරතුරු වැරදි නිවැරදි කිරීමworld knowledge💥
▶CoverAnagarika Dharmapala SongMaha Bodhi Society of India
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anagarika Dharmapala LyricsAnagarika Dharmapala Lyrics Englishඅනගාරික ධර්මපාලඅනගාරික ධර්මපාල ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe Composer
