Sari Podiththak Lyrics by Nanda Malani
Sari Podiththak (සාරි පොඩිත්තක්) is a Sinhala song sung by Nanda Malani. This page presents the Sari Podiththak lyrics in Sinhala script (සාරි පොඩිත්තක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sari Podiththak |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 7 |
| UPDATED |
Sari Podiththak Lyrics
Saari podittak andagena - maala podittak bandagena
diga podittak yannata katha karaavi
kathakarala mangalle niyama karaavi
Randu kiyala sindu kiyala - thoran bandala rehan edala
paawada pita manaalaya gedarata eavi
gedara avith lajjawen mukulu karaavi
Thakkita tharikita kiyala - thirikkale api yanakota
ahala pahala inna ayyo bala indivi
bala indala api dennata vihilu karaavi
Ethano sumano naad idin - sikuru tharuwa paayanakan
oyalatath pirimi kenek balma helavi
balma helala thawat gamak eliya karaviසාරි පොඩිත්තක් ගී පද
සාරි පොඩිත්තක් අැඳගෙන - මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් යන්නට කතා කරාවී
කතාකරල මංගල්ලේ නියම කරාවී
රණ්ඩු කියල සිංදු කියල - තොරණ් බැඳල රැහැන් ඇදල
පාවඩ පිට මනාලයා ගෙදරට ඒවී
ගෙදර ඇවිත් ලැජ්ජාවෙන් මුකුළු කරාවී
තක්කිට තරිකිට කියලා - තිරික්කලේ අපි යනකොට
අහල පහල ඉන්න ඈයෝ බලා ඉඳීවි
බලා ඉඳල අපි දෙන්නට විහිළු කරාවී
එතනො සුමනො නාඩ ඉදින් - සිකුරු තරුව පායනකන්
ඔයාලටත් පිරිමි කෙනෙක් බැල්ම හෙළාවී
බැල්ම හෙළල තවත් ගමක් එළිය කරවීPerformances of Sari Podiththak
Cover versions, live performances, and reality-show contestant performances of “Sari Podiththak” on YouTube.
Cover Versions · 12
▶Coverසාරි පොඩිත්තක් සුපිරියටම ශාලිගෙන් | Sari Podiththak | All Right @ NochchiyagamaN&N VIDEO
▶CoverSari apaodiththak Andagena(සාරි පොඩිත්තක් අැදගෙන මාල පොඩිත්තක් බැදගෙන )NANDUN DISSANYAKE
▶CoverSari Podiththak - Nanda Malini in Winnipeg (සාරි පොඩිත්තක්)Upali Dharmadasa
▶Coverසාරි පොඩිත්තක් ඇදගෙන Dancing Song උරුමය තාල වසන්තය "2025" Thushal KrishanthaUrumaya Dancing Academy
▶CoverSaari Podiththak Endagena-සාරි පොඩිත්තක් ඇඳගෙන - Creative performance by NCEF Buddhist College KidsSaliya Rathnayake
▶CoverSaari podiththak andagena - සාරි පොඩිත්තක් ඇදගෙනShinykids International Kindergarten
▶Coverතනූ සාරි පොඩිත්තක් Thanu Sari Podiththak andagenaAsitha's Creations
▶Coverසාරි පොඩිත්තක් ඇදගෙන පුංචි මනමාලීThisali's World
▶CoverSaari Podiththak Adagana (සාරි පොඩිත්තක් ඇඳගෙන) | Rani Padmalatha | Derana 60 Plus Season 06 |Top 09Derana 60 Plus
▶Coverසාරි පොඩිත්තක් ඇඳගෙන Saari Podiththak AndagenaCD channel
▶CoverSari podiththak adagena I Pabasara Dhananjani I Sinhala SongsJaya TV
▶Coverඇඳුරු ප්‍රතිභා 2022 - සාරි පොඩිත්තක්Henegama Central College Photographic Art Society
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sari Podiththak LyricsSari Podiththak Lyrics Englishසාරි පොඩිත්තක්සාරි පොඩිත්තක් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics