Punchi Hora Lyrics
by Nanda Malani
“Punchi hora mage punchi hora” (පුංචි හොරා මගේ පුංචි හොරා), Punchi Hora (පුංචි හොරා) lyrics: a Sinhala song about a mother sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුංචි හොරා ගී පද.
| SONG | Punchi Hora |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Mother |
| VIEWS | 19 |
| UPDATED |
Punchi Hora Lyrics Singlish
Punchi hora mage punchi hora
Mage ninda horagath punchi hora
Lameda mawu kiri suwada gena
Kawda hora mage punchi hora.......
Daruwan handana palpath sonduruyi
Duruwan nathi raja geyata wada
Owun indul kala bojunath mihiriyi
Diwa bondunaka amarasata wada
Punchi hora mage punchi hora
Mage ninda horagath punchi hora.......
Baha thorana handa desawan pinawayi
Kokanada weena handata wada
Daeth depa podi komalayi sininduyi
Manel mal pethi walata wada.....
Punchi hora......පුංචි හොරා ගී පද
පුංචි හොරා මගේ පුංචි හොරා
මගේ නින්ද හොරාගත් පුංචි හොරා
ළමැදට මව් කිරි සුවඳ ගෙනා
කව්ද හොරා මගේ පුංචි හොරා.......
දරුවන් හඬනා පැල්පත් සොඳුරුයි
දුරුවන් නැති රජ ගෙයට වඩා
ඔවුන් ඉඳුල් කළ බොජුනත් මිහිරියි
දිව බොඳුනක අමරසට වඩා
පුංචි හොරා මගේ පුංචි හොරා
මගේ නින්ද හොරාගත් පුංචි හොරා.......
බහ තෝරන හඬ දෙසවන් පිනවයි
කොකනද වීණා හඬට වඩා
දෑත් දෙපා පොඩි කොමලයි සිනිඳුයි
මානෙල් මල් පෙති වලට වඩා.....
පුංචි හොරා......
Performances of Punchi Hora
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Hora” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Hora LyricsPunchi Hora Lyrics Englishපුංචි හොරාපුංචි හොරා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist
