Ma Sandata Kemathi Bawa Lyrics by Nanda Malani
Ma Sandata Kemathi Bawa (මා සඳට කැමති බව) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Ma Sandata Kemathi Bawa lyrics in Sinhala script (මා සඳට කැමති බව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Sandata Kemathi Bawa |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 272 |
| UPDATED |
Ma Sandata Kemathi Bawa Lyrics
Ma sandata kemati bava danagena
Oba sanda ayin kala ahasin
Ma malata kemati bava danagena
Oba mala ayin kala natuven....
Noindul tolpeti atarin
Uduraagena sinava
Hadavata nati minisa oba
Neta kandulali genaava.....
Ma sandata kemati bava...
Ektam gei siragata kala
Samanaliyak anatha
Jeevitayama oba aragena
Ati dun vedanava....
Ma sandata kemati bava...මා සඳට කැමති බව ගී පද
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්....
නොඉඳුල් තොල්පෙති අතරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව.....
මා සඳට කැමති බව...
එක්ටැම් ගෙයි සිරගත කළ
සමනළියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව....
මා සඳට කැමති බව... Related Songs and Tags
Ma Sandata Kemathi Bawa LyricsMa Sandata Kemathi Bawa Lyrics Englishමා සඳට කැමති බවමා සඳට කැමති බව ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist