Sooryaya Wee Indra Digin Oba Payanawa Lyrics
by Nanda Malani
“Surya vee .... Indra digin oba paayanavaa” (සූර්යා වී .... ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා), Sooryaya Wee Indra Digin Oba Payanawa (සූර්යා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා) lyrics: a Sinhala heartbreak song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Surya vee, and in Sinhala it is සූර්යා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා ගී පද.
| SONG | Sooryaya Wee Indra Digin Oba Payanawa |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Sooryaya Wee Indra Digin Oba Payanawa Lyrics Singlish
Surya vee .... Indra digin oba paayanavaa
Thaarapathee maa .... awara girin sangavee yanavaa //
Maha bambu nalalata ketuwe obe ruva
Kisi kala kisi dina mata nolabennada
Loka dekonay dethanaka taniwee
Lowata horen ikibida walapenneda
Surya vee ....
Ukdadu dunne malheesara nova
Vishalu heesara apa hada paarayi
Apa hamu novena oba pehalidi muth
Balaaporottuwa hada gaba morayi
Surya vee ....//සූර්යා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා ගී පද
සූර්යා වී .... ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා
තාරපතී මා .... අවර ගිරින් සැඟවී යනවා //
මහ බඹු නලලත කෙටුවේ ඔබෙ රුව
කිසි කල කිසි දින මට නොලැබෙන්නද
ලෝකය දෙකොනේ දෙතැනක තනිවී
ලොවට හොරෙන් ඉකිබිද වැලපෙන්නෙද
සූර්යා වී ....
උක්දඩු දුන්නේ මල්හීසර නොව
විෂලු හීසර අප හද පාරයි
අප හමු නොවෙනා ඔබ පැහැලිදි මුත්
බලාපොරොත්තුව හද ගැබ මෝරයි
සූර්යා වී ....//Related Songs and Tags
Sooryaya Wee Indra Digin Oba Payanawa LyricsSooryaya Wee Indra Digin Oba Payanawa Lyrics Englishසූර්යා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවාසූර්යා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics