Mal Lassana Une Kohoma Lyrics by Nanda Malani
Mal Lassana Une Kohoma (මල් ලස්සන උනේ කොහොම) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Kularathna Ariyawansa. This page presents the Mal Lassana Une Kohoma lyrics in Sinhala script (මල් ලස්සන උනේ කොහොම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Lassana Une Kohoma |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Kularathna Ariyawansa |
| VIEWS | 19 |
| UPDATED |
Mal Lassana Une Kohoma Lyrics
Mal lassana une kohoma
Sanda lassana une kohoma
Malata suwada koyindo
Sanda eliya koyindo....
Taraha nathi nisa napuru nathi nisa
Mal lassana wenawa
Samata eka nisa sathuta dena nisa
Malata suwada labenawa....
Mal lassana une kohoma
Sumudu gathi nisa sisila athi nisa
Sanda lassana wenawa
Samata eka nisa sathuta dena nisa
Mal lassana wenne kohoma....මල් ලස්සන උනේ කොහොම ගී පද
මල් ලස්සන උනේ කොහොම
සඳ ලස්සන උනේ කොහොම
මලට සුවඳ කොයින්දෝ
සඳ එළිය කොයින්දෝ....
තරහ නැති නිසා නපුරු නැති නිසා
මල් ලස්සන වෙනවා
සැමට එක නිසා සතුට දෙන නිසා
මලට සුවඳ ලැබෙනවා....
මල් ලස්සන උනේ කොහොම
සුමුදු ගති නිසා සිසිල ඇති නිසා
සඳ ලස්සන වෙනවා
සැමට එක නිසා සතුට දෙන නිසා
මල් ලස්සන වෙන්නේ කොහොම....
Related Songs and Tags
Mal Lassana Une Kohoma LyricsMal Lassana Une Kohoma Lyrics Englishමල් ලස්සන උනේ කොහොමමල් ලස්සන උනේ කොහොම ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsKularathna Ariyawansa Lyricist