Abudabiyediya Lyrics
by Nanda Malani
“Abudabiye diya dayabara swaminee” (අබුඩාබියේ දීය දායබර ස්වාමිනී): Abudabiyediya (අබුඩාබියේ දීය) lyrics, a Sinhala sad song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අබුඩාබියේ දීය ගී පද, and many know it simply as Abudabiye diya.
| SONG | Abudabiyediya |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Abudabiyediya Lyrics Singlish
Abudabiye diya dayabara swaminee
Kiliti wu gahaniyaka lesa obata liyannemi
Nokilitiwa oba sewoma aho raka gata noheka
Mage paw samakara me lipiya kiyawanna
Arabiye mole nati kaalakannnin samanga
Wetira hinda wairaye gini gode pahennemi
Ma sirura mage nowa anunge yayi sita
Diramaya diramaya ganan kara balannemi
Me apa dukata ma path kale mage ratai
Mage rate maha ekalai unge panthiyai
Enta hakinam unta karana de dannawa
Gaman bala karadasi arabiye un langai
Anun hata atha napa divi gewu jathiyak
Kanu hodanta norataka yawu aya kawuda
Unta hena hatha wadi nasewa nasewa
Ma obe priyadara piyawathee swamineeඅබුඩාබියේ දීය ගී පද
අබුඩාබියේ දීය දායබර ස්වාමිනී
කිළිටි වූ ගැහැණියක ලෙස ඔබට ලියන්නෙමි
නොකිළිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක
මගේ පව් සමාකර මේ ලිපිය කියවන්න
අරාබියේ මොළේ නැති කාලකණ්ණින් සමඟ
වැතිර හිඳ වෛරයේ ගිනි ගොඩේ පැහෙන්නෙමි
මා සිරුර මගේ නොව අනුන්ගේ යැයි සිතා
ඩිරාමය ඩිරාමය ගණන් කර බලන්නෙමි
මේ අපා දුකට මා පත් කලේ මගෙ රටයි
මගෙ රටේ මහ එකාලයි උන්ගෙ පන්තියයි
එන්ට හැකිනම් උන්ට කරන දේ දන්නවා
ගමන් බල කරදාසි අරාබියෙ උන් ලඟයි
අනුන් හට අත නොපා දිවි ගෙවූ ජාතියක්
කාණු හෝදන්ට නොරටක යැවූ අය කවුද
උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා
මා ඔබේ ප්‍රියාදර පියවතී ස්වාමිනීPerformances of Abudabiyediya
Cover versions, live performances, and reality-show contestant performances of “Abudabiyediya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Abudabiyediya LyricsAbudabiyediya Lyrics Englishඅබුඩාබියේ දීයඅබුඩාබියේ දීය ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics

