Mihi Madale Anduru Kuse Lyrics
by Nanda Malani
“Mihi madale anduru kuse diya ulpata amma” (මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා): Mihi Madale Anduru Kuse (මිහි මඩලේ අඳුරු කුසේ) lyrics, a Sinhala song about a mother sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මිහි මඩලේ අඳුරු කුසේ ගී පද.
| SONG | Mihi Madale Anduru Kuse |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Mother |
| VIEWS | 29 |
| UPDATED |
Mihi Madale Anduru Kuse Lyrics Singlish
Mihi madale anduru kuse diya ulpata amma..
Ahasa thalen maru katharata vahina vessa amma…
Nil derane thuruliya matha mal sampatha amma..
Thuruliya matha pipi kusume ela sampatha amma…
Siya dahasak neka lo da eliya karana amma..
Solos kala piri pura handa eliya karana amma…
Sanda nethi ra sakwala tharu eliya karana amma..
Uda giren lowata vadina lahiru madala amma…මිහි මඩලේ අඳුරු කුසේ ගී පද
මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා..
අහස තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා…
නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා…
සිය දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා..
සොළොස් කලා පිරි පුර හඳ එළිය කරන අම්මා…
සඳ නැති රෑ සක්වල තරු එළිය කරන අම්මා..
උදා ගිරෙන් ලොවට වදින ළහිරු මඬල අම්මා…Performances of Mihi Madale Anduru Kuse
Cover versions, live performances, and reality-show contestant performances of “Mihi Madale Anduru Kuse” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihi Madale Anduru Kuse LyricsMihi Madale Anduru Kuse Lyrics Englishමිහි මඩලේ අඳුරු කුසේමිහි මඩලේ අඳුරු කුසේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics



