Pin Pothak Piruna Wage Lyrics
“Pin pothak piruna wagei” (පින් පොතක් පිරුණා වගෙයි), Pin Pothak Piruna Wage (පින් පොතක් පිරුණා වගෙ) lyrics: a Sinhala song of nostalgia sung by Nanda Malani and Vidusha Nethranjali, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පින් පොතක් පිරුණා වගෙ ගී පද.
| SONG | Pin Pothak Piruna Wage |
|---|---|
| SINGER | Nanda Malani, Vidusha Nethranjali |
| CATEGORY | Nostalgia |
| VIEWS | 15 |
| UPDATED |
Pin Pothak Piruna Wage Lyrics Singlish
Pin pothak piruna wagei
Nuba mage hite randune
Ran bathak iduna wagei
Nube suwada athamme
Sanda geththem kala tharu wiyanai nuba
Sanda nethi ahasama eliya keru
Ahasa nubai mata adara andura pidu
Methe budun dakina ahasai athamma
Ewan ahase tharu ahurai nuba meth budhu gee asana
Ran budhu ras dakina ahasai athammaපින් පොතක් පිරුණා වගෙ ගී පද
පින් පොතක් පිරුණා වගෙයි
නුඹ මගේ හිතේ රැඳුණේ
රන් බතක් ඉදුණා වගේයි
නුඹේ සුවඳ අත්තම්මේ.....
සඳ ගෙත්තම් කළ තරු වියනයි නුඹ
සඳ නැති අහසම එළිය කෙරූ
අහස නුඹයි මට ආදර අඳුර පිදූ
මෙතේ බුදුන් දකිනා අහසයි අත්තම්මා
එවන් අහසේ තරු අහුරයි නුඹ මෙත් බුදු ගී අසනා
රන් බුදු රැස් දකිනා අහසයි අත්තම්මා......
Related Songs and Tags
Pin Pothak Piruna Wage LyricsPin Pothak Piruna Wage Lyrics Englishපින් පොතක් පිරුණා වගෙපින් පොතක් පිරුණා වගෙ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics