Kothenaka Ho Lyrics
by Nanda Malani
“Kothanaka ho pipila, yali obatama suwada genennam” (කොතැනක හෝ පිපිලා, යළි ඔබටම සුවඳ ගෙනෙන්නම්), Kothenaka Ho (කොතැනක හෝ) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කොතැනක හෝ ගී පද.
| SONG | Kothenaka Ho |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Kothenaka Ho Lyrics Singlish
Kothanaka ho pipila - yali obatama suwada genennam
Kedinaka ho wewila - yali obatama sewena sadannam
Thani wi hidina sanda nithi nathi ra
Pipi suwada di unimi obe langa
Peti peti galawa pa yata therapa
Mala melawuye ai
Saayin pelenna sanda se oba wanaye
Wilikun kara mama dunimi pala phala
Suhumbul shaka winda phala weladu
Gasa wenasuwe aiකොතැනක හෝ ගී පද
කොතැනක හෝ පිපිලා - යළි ඔබටම සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැවිලා - යළි ඔබටම සෙවණ සදන්නම්
තනි වී හිඳිනා සඳ නිති නැති රෑ
පිපී සුවඳ දී උනිමි ඔබේ ළඟ
පෙති පෙති ගලවා පා යට තෙරපා
මල මැළවූයේ ඇයි
සායින් පෙළෙනා සඳ සේ ඔබ වනයේ
විළිකුන් කර මම දුනිමි පලා ඵල
සුහුඹුල් ශාකා විඳ ඵල වැළදූ
ගස වැනසුවේ ඇයි
Performances of Kothenaka Ho
Cover versions, live performances, and reality-show contestant performances of “Kothenaka Ho” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverHindeevi Kothanaka Ho | හිඳීවි කොතැනක හෝ - Thaala | තාලතාල - Thaala
▶CoverHindivi Kothenaka Ho | හිඳීවි කොතැනක හෝ - Cover by Thisara DilshanThisara Dilshan
▶CoverHade Kothanaka Ho Hindi Oba (හදේ කොතැනක හෝ හිඳී ඔබ) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶CoverHidivi Kothanaka Ho (හිඳීවි කොතැනක හෝ) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶Coverහිඳීවි කොතැනක හෝsuniledirisinghehits
▶CoverHade Kothanaka Ho හදේ කොතැනක හෝ Cover by Nipuna RandulaNipuna Randula
▶Coverහිදීවි කොතැනක හෝ | Hidivi Kothanaka Ho | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶CoverHade Kothanaka Ho - හදේ කොතැනක හෝ - Sunil EdirisingheRosa Kusumak Pipi Documentary
▶CoverHindeewi Kothenaka Ho / හිදීවි කොතැනක හෝSathsara Music
▶CoverHade Kothanaka Ho Hindi Oba (හදේ කොතැනක හෝ හිදී ඔබ)Lionfirst Music
▶CoverHidivi Kothanaka Ho - හිදීවි කොතැනක හෝ (Sunil Edirisinghe - සුනිල් එදිරිසිංහ)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverHindivi kothenaka ho |හිදීවි කොතැනක හෝ Kottagoda kawadi 2025 | නාද Band papareDAKU_🎺
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kothenaka Ho LyricsKothenaka Ho Lyrics Englishකොතැනක හෝකොතැනක හෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
