Sumudu Suwa Dena Sihina Yahane Lyrics
by Nanda Malani
“Sumudu suwa dena sihina yahane” (සුමුදු සුව දෙන සිහින යහනේ): Sumudu Suwa Dena Sihina Yahane (සුමුදු සුව දෙන සිහින යහනේ) lyrics, a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුමුදු සුව දෙන සිහින යහනේ ගී පද.
| SONG | Sumudu Suwa Dena Sihina Yahane |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sumudu Suwa Dena Sihina Yahane Lyrics Singlish
Sumudu suwa dena sihina yahane
Taaraka aes walata welaa
Madesa balamin karana kasu kusu
Mata asee .... mata asee ....
Sumudu suwa dena sihina yahane
Midule sepaalika suwandin
Umatu nalaengili sasala weelaa
Mage keherali awul karanaa
Welaawe .... welaawe ...
Taaraka aes walata welaa
Madesa balamin karana kasu kusu
Mata asee .... mata asee ....
Sumudu suwa dena sihina yahane
Lasanda aetin bala inne
Nisala daesin bala inne
Mage muhulasa awul karanaa
Welaawe .... welaawe ...
Taaraka aes ....සුමුදු සුව දෙන සිහින යහනේ ගී පද
සුමුදු සුව දෙන සිහින යහනේ
තාරකා ඇස් වලට වෙලා
මදෙස බලමින් කරන කසු කුසු
මට ඇසේ .... මට ඇසේ ....
සුමුදු සුව දෙන සිහින යහනේ
මිදුලේ සේපාලිකා සුවඳින්
උමතු නලැඟිලි සසල වීලා
මගේ කෙහෙරැලි අවුල් කරනා
වෙලාවේ .... වෙලාවේ ...
තාරකා ඇස් වලට වෙලා
මදෙස බලමින් කරන කසු කුසු
මට ඇසේ .... මට ඇසේ ....
සුමුදු සුව දෙන සිහින යහනේ
ළසඳ ඈතින් බලා ඉන්නේ
නිසල දෑසින් බලා ඉන්නේ
මගේ මුහුලස් අවුල් කරනා
වෙලාවේ .... වෙලාවේ ...
තාරකා ඇස් ....
Performances of Sumudu Suwa Dena Sihina Yahane
Cover versions, live performances, and reality-show contestant performances of “Sumudu Suwa Dena Sihina Yahane” on YouTube.
Cover Versions · 6
▶CoverSumudu Suwa Dena Sihina Yahane /Nanda Malini /Dalton Alwis /Somadasa Elwitigala සුමුදු සුව දෙන සිහිනLK Hettiarachchi
▶CoverSumudu Suwa Dena සුමුදු සුව දෙන සිහින යහනේ ගායනය නන්දා මාලනියන් ගී පද ඩෝල්ටන් අල්විස් ශූරීන්,Nishabha Ranatunga
▶Coverසුමුදු සුව දෙන සිහින යහනේ.. sumudu suwadenaChamara Dikmadugoda
▶Coverසුමුදු සුව දෙන සිහින යහනේ තාරකා ඇස් වට වෙලා....Sumudu suwa dena sihina yahaneDarshana Medagama
▶Coverසුමුදු සුව දෙන සිහින යහනේ | රෑ ඉරපාන - බන්ධුල නානායක්කාරවසම් | Re Irapana - Bandula NanayakkarawasamMIXTAPES LK - වැල් ගී වැල්
▶Coverසුමුදු සුව දෙන සිහින යහනේ..Apesindu kamare
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sumudu Suwa Dena Sihina Yahane LyricsSumudu Suwa Dena Sihina Yahane Lyrics Englishසුමුදු සුව දෙන සිහින යහනේසුමුදු සුව දෙන සිහින යහනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics