Raththran Duwe Ape Raththaran Duwe Lyrics
“Raththaran duwe ape raththaran duwe” (රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ): Raththran Duwe Ape Raththaran Duwe (රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ) lyrics, a Sinhala song about a daughter sung by Nanda Malani and Rohana Weerasinghe, with words by Calo Fonseka and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Raththaran duwe, and in Sinhala it is රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ගී පද.
| SONG | Raththran Duwe Ape Raththaran Duwe |
|---|---|
| SINGER | Nanda Malani, Rohana Weerasinghe |
| LYRICIST | Calo Fonseka |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Daughter, Wedding |
| VIEWS | 19 |
| UPDATED |
Raththran Duwe Ape Raththaran Duwe Lyrics Singlish
Raththaran duwe ape raththaran duwe
Obai diviya arthawath kale
Giyada patan igila kurulu koodu wen
Santhoshayak nae sithe...
Igilila giye samugena ape koodu wen
Obath koodu wak thananna nae
Igilila gosin thanapu koodu wath aran
Nawatha enna piyambala duwe....
Nawatha enna piyambala duwe//
Igilila gosin thanapu koodu wath aran
Nawatha enna piyambala duwe
Hanika enna piyambala duwe
Awith yanna enna sudu duwe...රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ගී පද
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කළේ
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
සංතෝෂයක් නෑ සිතේ...//
ඉගිළිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්න නේ
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ....//
නැවත එන්න පියඹලා දුවේ//
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ
හනික එන්න පියඹලා දුවේ
ඇවිත් යන්න එන්න සුදු දුවේ...Related Songs and Tags
Raththran Duwe Ape Raththaran Duwe LyricsRaththran Duwe Ape Raththaran Duwe Lyrics Englishරත්තරන් දුවේ අපේ රත්තරන් දුවේරත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerCalo Fonseka Lyricist