Mey Tharam Wisal Ahasak Tharu Walin Wasannata Ba Lyrics
by Nanda Malani
“Me taram visal ahasak tharu walin wasannata bae” (මේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ), Mey Tharam Wisal Ahasak Tharu Walin Wasannata Ba (මේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ ගී පද.
| SONG | Mey Tharam Wisal Ahasak Tharu Walin Wasannata Ba |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Mey Tharam Wisal Ahasak Tharu Walin Wasannata Ba Lyrics Singlish
Me taram visal ahasak tharu walin wasannata bae
E wage mage haenguman tharu walin ganinnata bae
Neth piyawenathura kohoma kiyannda mamaath
E nisa e wage ahasak wennapa obath
Ekin eka nela kandulali rakina wita lesin silumini
Palanweda kiya noasanum maenawi yali ithin
Mage kandulu mata himi nathi taram pinathi nam ipilemi
Jeevithaya dakinnai mama e kandulin nam eya adarayama nam
Pahan thera soya dalulana pahan wati wela gena ena
Raeye suwada ma hadawana karuna mata kiyan
Obe nethu diha nobalami mage neth wasa pawasami
Adaraya widinnai mama e suwadin nam eya jeevithayama nam
Me taram visal ....මේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ ගී පද
මේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ
ඒ වගේ මගේ හැඟුමන් තරු වලින් ගනින්නට බෑ
නෙත් පියවෙනාතුරා කොහොම කියන්නද මමත්
ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා ඔබත්
එකින් එක නෙලා කඳුළැලි රකින විට ලෙසින් සිළුමිණි
පලන්වේද කියා නොඅසනු මැනවි යළි ඉතින්
මගේ කඳුළු මට හිමි නැති තරම් පිනැති නම් ඉපිලෙමි
ජීවිතය දකින්නේ මම ඒ කඳුලින් නම් එය ආදරයම නම්
පහන් තෙර සොයා දලුලන පහන් වැටි වෙලා ගෙන එන
රැයේ සුවඳ මා හඩවන කරුණ මට කියන්
ඔබේ නෙතු දිහා නොබලමි මගේ නෙත් වසා පවසමි
ආදරය විඳින්නේ මම ඒ සුවඳින් නම් එය ජීවිතයම නම්
මේ තරම් විසල් ....
Related Songs and Tags
Mey Tharam Wisal Ahasak Tharu Walin Wasannata Ba LyricsMey Tharam Wisal Ahasak Tharu Walin Wasannata Ba Lyrics Englishමේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑමේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics