Dharmadhikaranayata Lyrics
by Nanda Malani
“Dharmadhikaranayata kadavimi” (ධර්මාධිකරණයට කැඳවීමි): Dharmadhikaranayata (ධර්මාධිකරණයට) lyrics, a Sinhala patriotic song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ධර්මාධිකරණයට ගී පද.
| SONG | Dharmadhikaranayata |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Patriotic |
| VIEWS | 11 |
| UPDATED |
Dharmadhikaranayata Lyrics Singlish
Dharmadhikaranayata kadavimi
Swaminee mae
Mage nama Lankaya
Indian sagare vasannee
Musaven mulavee sitinnee
Vimukthiya namayen handannee
Mage nama Lankaya
Upatha laba boho kal somnasin sitiyay mae
Malvarava nambarava babalamin sitiyay mae
Sallala parshayen boho vara midunay mae
Sitha dubala wu dineka viyavulehi vetunay mae
Kumari bambasara puda neka gaheta vinday mae
Salelunata ravatemin siya rusiru piduvay mae
Isuru sandaha owun ugasatadha thabuvay mae
Asaranava ada mese mahamagata vetunay maeධර්මාධිකරණයට ගී පද
ධර්මාධිකරණයට කැඳවීමි
ස්වාමීනී මෑ
මැගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුලාවී සිටින්නී
විමුක්තිය නාමයෙන් හඬන්නී
මැගේ නම ලංකාය
උපත ලැබ බොහෝ කල් සොම්නසින් සිටියාය මෑ
මල්වරව නාඹරව බබළමින් සිටියාය මෑ
සල්ලාල පාර්ෂයෙන් බොහෝ වර මිදුණාය මෑ
සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණාය මෑ
කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ
සලෙළුනට රැවටෙමින් සිය රුසිරු පිදුවාය මෑ
ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය මෑ
අසරණව අද මෙසේ මහමඟට වැටුණාය මෑ
Performances of Dharmadhikaranayata
Cover versions, live performances, and reality-show contestant performances of “Dharmadhikaranayata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dharmadhikaranayata LyricsDharmadhikaranayata Lyrics Englishධර්මාධිකරණයටධර්මාධිකරණයට ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics

