Ha Patiyan Wage Lyrics
by Nanda Malani
“haa petiyan wage muwa petiyan wage)..//” (හා පැටියන් වගේ මුව පැටියන් වගේ)..//): Ha Patiyan Wage (හා පැටියන් වගේ) lyrics, a Sinhala children's song sung by Nanda Malani, with words by Dharmasiri Gamage and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is හා පැටියන් වගේ ගී පද, and many know it simply as haa petiyan.
| SONG | Ha Patiyan Wage |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Childrens Songs, Nature |
| VIEWS | 148 |
| UPDATED |
Ha Patiyan Wage Lyrics Singlish
(haa petiyan wage muwa petiyan wage)..//
Samanalain wage rengum rangana range
(punchi hapannu balanna punchi hapannu)..//
(wananthare ape gas wala mal pipe
pipichcha mal wage rengum rangana range)..//
(punchi hapannu balanna punchi hapannu)..//
haa petiyan wage muwa petiyan wage
Samanalain wage rengum rangana range
(punchi hapannu balanna punchi hapannu)..//
(nil maanel wile ran maluwo wage
pina yana age rengum rangana range)..//
(punchi hapannu balanna punchi hapannu)..//
(haa petiyan wage muwa petiyan wage)..//
Samanalain wage rengum rangana range
(punchi hapannu balanna punchi hapannu)..//හා පැටියන් වගේ ගී පද
(හා පැටියන් වගේ මුව පැටියන් වගේ)..//
සමනලයින් වගේ රැඟුම් රඟන රඟේ
(පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු)..//
(වනන්තරේ අපේ ගස් වල මල් පිපේ
පිපිච්ච මල් වගේ රැඟුම් රඟන රඟේ)..//
(පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු)..//
හා පැටියන් වගේ මුව පැටියන් වගේ
සමනලයින් වගේ රැඟුම් රඟන රඟේ
(පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු)..//
(නිල් මානෙල් විලේ රන් මාලුවො වගේ
පීනා යන අගේ රැඟුම් රඟන රඟේ)..//
(පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු)..//
(හා පැටියන් වගේ මුව පැටියන් වගේ)..//
සමනලයින් වගේ රැඟුම් රඟන රඟේ
(පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු)..///Performances of Ha Patiyan Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Ha Patiyan Wage” on YouTube.
Live Performances · 5
▶Liveපැටියන් වගේ මුව පැටියන් වගේ petiyan Wage Dance Thibas Annual Concert 2017.Siri Thibas:සිරි තිබස්:Rathnapura
▶Liveහා පැටියන් වගේ මුව පැටියන් වගේ Ha petiyan Wage Kids Dance YMCA Annual Concert 2022.Baby Show TV
▶Liveහා පැටියන් වගේ (Haa Patiyan Wage) Preschool Kids Dance | Sevenray Concert 2015Sevenray Pre-school Network
▶Liveහා පැටියන් වගේ මුව පැටියන් වගේ..Haa Patiyan Wage Muwa Patiyan Wage..රන්මුතු පෙර පාසල -Concert 2023ranmuthu preschool
▶LiveHa Patiyan Wage | හා පැටියන් වගේ | Thissa Kekulu Preschool | Annual ConcertThissa Kekulu Preschool
Cover Versions · 7
▶CoverHa petiyan wage - Nanda Malani song/ha petiyan wage/හා පැටියන් වගේ මුව පැටියන් වගේ/නන්දාමාලනි෴ගීතEdu-Nice TV
▶Coverහා පැටියන් වගේ.... මුව පැටියන් වගේ...., Hapatiyan wage muwapatiyan wage - Nanda Malani1to5 - Play & Learn
▶CoverHa Patiyan Wage | හා පැටියන් වගේ (Rythm of Shiny Kids - 2022)Shiny kids Preschool
▶CoverHa Patiyan Wage Muwa Patiyan Wage හා පැටියන් වගේ NISCO TINY KIDS PRE SCHOOL ~2012~Nisco Tiny Kids Preschool
▶Coverහා පැටියන් වගේ - 2023.03.28Kawanthissa Maha Vidyalaya
▶CoverHa Patiyan Wage | හා පැටියන් වගේApe baba-අපේ බබා
▶Coverහා පැටියන් වගේ මුව පැටියන් වගේ-HAA PETIYAN WAGE - Athula Dassana Dhamma School Prize Giving 2025Kirana TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ha Patiyan Wage LyricsHa Patiyan Wage Lyrics Englishහා පැටියන් වගේහා පැටියන් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerDharmasiri Gamage Lyricist