Mage Neth Ai Lyrics
by Nanda Malani
“Mage neth ayi mese nibanda ma pelanne” (මගේ නෙත් ඇයි මෙසේ නිබඳ මා පෙළන්නේ): Mage Neth Ai (මගේ නෙත් ඇයි) lyrics, a Sinhala heartbreak song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ නෙත් ඇයි ගී පද.
| SONG | Mage Neth Ai |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Mage Neth Ai Lyrics Singlish
Mage neth ayi mese nibanda ma pelanne
Mage sitha rawatamin ayi da ma pelanne
Noena bawa me magen yalidu oba kisi dinaka
Danimi mam e namudu ayi ma neth mese
Maga bala hidinne - maga bala hidinne
Ayi da ma pelanne
Nomathi bawa nagarayee yanena dana athara oba
Danimi mam e numudu ayi da ma sitha mese
Oba soya thewenne
Ayi da ma pelanne
මගේ නෙත් ඇයි ගී පද
මගේ නෙත් ඇයි මෙසේ නිබඳ මා පෙළන්නේ
මගේ සිත රවටමින් ඇයි ද මා පෙලන්නේ
නොඑන බව මේ මගෙන් යළිදු ඔබ කිසි දිනක
දනිමි මම් ඒ නමුදු ඇයි මා නෙත් මෙසේ
මග බලා හිඳින්නේ - මග බලා හිඳින්නේ
ඇයි ද මා පෙළන්නේ
නොමැති බව නගරයේ යනෙන දන අතර ඔබ
දනිමි මම් ඒ නුමුදු ඇයි ද මා සිත මෙසේ
ඔබ සොයා තැවෙන්නේ
ඇයි ද මා පෙළන්නේ
Performances of Mage Neth Ai
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Neth Ai” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Neth Ai LyricsMage Neth Ai Lyrics Englishමගේ නෙත් ඇයිමගේ නෙත් ඇයි ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics

