Hewaneda Ikibinda Lyrics
by Nanda Malani
“hevanalida iki bindi ghana andure” (හෙවනැළිද ඉකි බිඳී ඝන අඳුරේ): Hewaneda Ikibinda (හෙවනැළිද ඉකි බිඳී) lyrics, a Sinhala sad song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as hevanalida iki, and in Sinhala it is හෙවනැළිද ඉකි බිඳී ගී පද.
| SONG | Hewaneda Ikibinda |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Hewaneda Ikibinda Lyrics Singlish
hevanalida iki bindi ghana andure
gaha kola da pana adi bima vethiri
abhaya illala yadinnee a
aalaye namayen - aalaye namayen
giri hisin udavoo - madhu sanda besa yai
vana hisin nagee aa pilirav viyake
munin thalaave sudavara yahanaka
thevennee a - aalaye namayen - aalaye namayen
kuludule pipi aa madhu mala melave
dola dige gala aa diya vela bora ve
pidu papayen hasa vela muthu pema
thevennee a - aalaye namayen - aalaye namayen
හෙවනැළිද ඉකි බිඳී ගී පද
හෙවනැළිද ඉකි බිඳී ඝන අඳුරේ
ගහ කොළ ද පන අදී බිම වැතිරී
අභය ඉල්ලා යදින්නී ඈ
ආලයේ නාමයෙන් - ආලයේ නාමයෙන්
ගිරි හිසින් උදාවූ - මධු සඳ බැස යයි
වන හිසින් නැගී ආ පිළිරැව් වියැකේ
මුනින් තලාවේ සුදවර යහනක
තැවෙන්නී ඈ - ආලයේ නාමයෙන් - ආලයේ නාමයෙන්
කුළුදුළේ පිපී ආ මධු මල මැළවේ
දොළ දිගේ ගලා ආ දිය වැළ බොර වේ
පිදූ පාපයෙන් හස වැල මුතු පෙම
තැවෙන්නී ඈ - ආලයේ නාමයෙන් - ආලයේ නාමයෙන්
Related Songs and Tags
Hewaneda Ikibinda LyricsHewaneda Ikibinda Lyrics Englishහෙවනැළිද ඉකි බිඳීහෙවනැළිද ඉකි බිඳී ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics