Denodaahak Nuwan Athare Lyrics by Nanda Malani
Denodaahak Nuwan Athare (දෙනෝ දාහක් නුවන් අතරේ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Denodaahak Nuwan Athare lyrics in Sinhala script (දෙනෝ දාහක් නුවන් අතරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Denodaahak Nuwan Athare |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 8 |
| UPDATED |
Denodaahak Nuwan Athare Lyrics
deno dahak nuwan athare
kawurudo ma
thani kale
thani kale
pasal bime
sina kelilol thepul rahase
dedu than ada golu wela
sonduru pasal piyasa
kadulin boda wela
kedadellen oba wen wela
nibanda oba ma awida giya than
sewana dun gaha kola pura
bimata barawunu kekulu
athu iti malawila
dukin hadawatha goluwela
deno dahak nuwan athare...දෙනෝ දාහක් නුවන් අතරේ ගී පද
දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ
තනි කළේ
පාසැල් බිමේ
සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බරවුණු කැකුළු
අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා
දෙනෝ දාහක් නුවන් අතරේ...
Performances of Denodaahak Nuwan Athare
Cover versions, live performances, and reality-show contestant performances of “Denodaahak Nuwan Athare” on YouTube.
Live Performances · 3
▶LiveDenodahak Nuwan Athare | දෙනෝදාහක් නුවන් අතරේ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda MalaniHiru TV
▶Liveදෙනෝ දාහක් නුවන් අතරේ | live | cover | City FM | Punmila Chathulakshi | Denodahak Nuwan atharePunmila Chathulakshi 🎶
▶Liveදෙනෝදාහක් නුවන් අතරේ - නන්දා මාලිනි-Denodahak Nuwan Athare - Nanda Malani - UnpluggedAnanthaya LK
Cover Versions · 12
▶CoverDenodaahak Nuwan athare - Nanda MaliniRajitha Jayamini Withanachchi
▶Coverදෙනෝදාහක් නුවන් අතරේ ~ Deno Dahak Nuwan athare - Nanda MaliniAchala Thushara
▶Coverදෙනෝදාහක් නුවන් අතරේ.....නන්දා මාලනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverDeno dahak nuwan athare - Nanda MaliniRD Entertainments
▶Coverදෙනෝ දාහක් නුවන් අතරේ නන්දා මාලනිය {වජිරා චිත්‍රපටියෙන්} Denodahak Nuwan Athre-Nanda MaliniRidma Yathra
▶CoverDeno Dahak Nuwan Athare Original Song - Vajira Sinhala Movie Song - Nanda Malani Song Mp3 - HDSinhala Films සිංහල චිත්‍රපට
▶CoverDenodahak Nuwan Athare | දෙනෝදාහක් නුවන් අතරේ Cover by Shashini NicholasUdana N Shashini Music
▶CoverDeno dahak nuwan(දෙනෝ දාහක් නුවන් අතරේ)Cover song by Pabasara MudaligePabasara Mudalige
▶Coverදෙනෝ දාහක් නුවන් අතරේ Deno Dahak Nuwan Athare Nanda MalaniPainted Lady
▶Coverදෙනෝදාහක් නුවන් අතරේ - Denodahak Nuwan Athare (Nanda Malini) - Original Movie Clip (HD)චිරන්තන - Chiranthana
▶Coverදෙනෝ දාහක් නුවන් අතරේ | Deno Dahak Nuwan Athare | නන්දා මාලනී | Nanda MaliniSajje Music
▶CoverDenodahak Nuwan Athare (දෙනෝදාහක් නුවන් අතරේ) | Nanda MaliniLanka Hits
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Denodaahak Nuwan Athare LyricsDenodaahak Nuwan Athare Lyrics Englishදෙනෝ දාහක් නුවන් අතරේදෙනෝ දාහක් නුවන් අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics