Pilima Nela Nethi Wiruwan Lyrics by Nanda Malani
Pilima Nela Nethi Wiruwan (පිළිම නෙළා නැති විරුවන්) is a Sinhala song sung by Nanda Malani. This page presents the Pilima Nela Nethi Wiruwan lyrics in Sinhala script (පිළිම නෙළා නැති විරුවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pilima Nela Nethi Wiruwan |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 16 |
| UPDATED |
Pilima Nela Nethi Wiruwan Lyrics
Pilima nelaa nathi viruwan pirisak
Semarum dina nathi viruwan pirisak
Sethapena bawa pas kandu yata rahase
Mihikatha kampa wee guguraa des dewee......
Peeditha bhaawaya hisa paagana wita
Samaadhi suwayen nositiya yuthu vaga
Kiya demin ee viruwan miyaeduni
Unge ruwa wath apa neth nogatuni......
Pilima nelaa nathi......
Mila mudalata yasa isurata loba banda
Awi gatuwe netha un rana bim maeda
Bheeshana dooshana raja woo deranaka
Suba setha salaka maloya un sema...
Pilima nelaa nathi......පිළිම නෙළා නැති විරුවන් ගී පද
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී......
පීඩිත භාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියා දෙමින් ඒ විරුවන් මියැදුණි
උන්ගේ රුව වත් අප නෙත් නොගැටුණි......
පිළිම නෙළා නැති......
මිළ මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් මැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුබ සෙත සලකා මළෝය උන් සැම...
පිළිම නෙළා නැති......
Performances of Pilima Nela Nethi Wiruwan
Cover versions, live performances, and reality-show contestant performances of “Pilima Nela Nethi Wiruwan” on YouTube.
Cover Versions · 8
▶Coverපිළිම නෙළා නැති විරුවන් පිරිසක්...Rohana Wijeweera
▶Cover"පිළිම නෙළා නැති විරුවන් "....Pilima nelaa nethi wiruwan..Tharindu Nilanka
▶Coverpilima nela nathi wiruwan pirisak : nanda maliniසිත නිවන ගී
▶Coverපිළිම නෙළා නැති විරුවන්- නන්දා මාලනී{Pilima Nela nathi-Nanda Malini}Ridma Yathra
▶CoverPilima nela nathi viruwan pirisak | පිළිම නෙළා නැති විරුවන් පිරිසක්IUSF Sri lanka
▶CoverPilima Nela nethi wiruwan pirisak -පිළිම නෙළා නැති විරුවන් පිරිසක් - University of kelaniyaMiyesi DJ Entertainment
▶Coverපිළිම නෙළා නැති විරුවන්Sri Lanka Association of Saskatoon
▶Coverපිළිම නෙළා නැති විරුවන් | Pilima Nela Nathi Wiruwan | Covered By Nilmini KumariNilmini Kumari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pilima Nela Nethi Wiruwan LyricsPilima Nela Nethi Wiruwan Lyrics Englishපිළිම නෙළා නැති විරුවන්පිළිම නෙළා නැති විරුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics