Chandra Madulu Yata Lyrics
by Nanda Malani
“Chandra madulu yata suranganavan, du sanahannata geetha gayanavalu” (චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන්, දූ සනහන්නට ගීත ගයනවලු), Chandra Madulu Yata (චන්ද්‍ර මඩුළු යට) lyrics: a Sinhala song about a daughter sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. In Sinhala it is චන්ද්‍ර මඩුළු යට ගී පද.
| SONG | Chandra Madulu Yata |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Daughter, Lullaby |
| VIEWS | 23 |
| UPDATED |
Chandra Madulu Yata Lyrics Singlish
Chandra madulu yata suranganavan - du sanahannata geetha gayanavalu
Duve epa e katha ahanta - me nelavili gee mamai gayanne
Ran thetiyaka kiri pani puravagena - handahami du balanna enavalu
Duve epa e katha ahanta - handahami kelesada mehi enanne
Kiri muttiya numbe gage giyalu - gangata udin kiri kokku giyalu
Duve epa e katha ahanta - mamai numba le kiri kara denneචන්ද්‍ර මඩුළු යට ගී පද
චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන් - දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්ට - මේ නැළවිලි ගී මමයි ගයන්නේ
රන් තැටියක කිරි පැණි පුරවාගෙන - හඳහාමි දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්ට - හඳහාමි කෙලෙසද මෙහි එන්නේ
කිරි මුට්ටිය නුඹේ ගගේ ගියාලූ - ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
දුවේ එපා ඒ කතා අහන්ට - මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ
Performances of Chandra Madulu Yata
Cover versions, live performances, and reality-show contestant performances of “Chandra Madulu Yata” on YouTube.
Cover Versions · 5
▶CoverNanda Malani - Chandra madulu yataRajitha Jayamini Withanachchi
▶CoverChandra madulu yata - Nanda malaniSagara Ubeyrathne
▶CoverChandra Madulu yata චන්ද්‍රමඩුලු යට සුරංගනාවන් ගී පද මහින්ද අල්ගම සංගීතය සහ ගායනය නන්දා මාලනිNishabha Ranatunga
▶CoverChandra Madulu yata (cover) by Lanka AriyarathneLanka Ariyarathne
▶CoverChandra madulu yataSadaham Sawana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chandra Madulu Yata LyricsChandra Madulu Yata Lyrics Englishචන්ද්‍ර මඩුළු යටචන්ද්‍ර මඩුළු යට ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics