Thun Hele Kele Thula Lyrics by Nanda Malani
Thun Hele Kele Thula (තුන් හෙළේ කැලෑ තුළ) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Thun Hele Kele Thula lyrics in Sinhala script (තුන් හෙළේ කැලෑ තුළ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thun Hele Kele Thula |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 43 |
| UPDATED |
Thun Hele Kele Thula Lyrics
Thun hele kala thula singha petaw
Netha un rata athera gosin
Kotu kara yadelin athi singha petaw
Wili wada yathi deka helayan...
Saru derana maka thana kabala kaka
Singhayo singathi etherin
Siha radunata dawuu singha petaw
Thutu veda anunage indulin...
Thun hele...
Apa dhajaye inna singha petaw
Penayannata pera meratin
Pita ratun dorin dora singa noka
Sitha alasa suwaya durarin...
Thun hele...තුන් හෙළේ කැලෑ තුළ ගී පද
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්...
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දාවූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්...
තුන් හෙළේ...
අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්...
තුන් හෙළේ...
Performances of Thun Hele Kele Thula
Cover versions, live performances, and reality-show contestant performances of “Thun Hele Kele Thula” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowThun Hele kala Thula - තුන් හෙළේ කැලෑ තුළ | Wasana Lakmali | Hiru Star Season 2 | Episode 07Thun Hele kala Thula
▶Reality ShowThun Hele kala Thula - තුන් හෙළේ කැලෑ තුළ | Wasana Lakmali | Hiru Star Season 2 | Episode 07Thun Hele kala Thula
▶Reality ShowThunhele Kele Thula (තුන්හෙළේ කැලෑ තුළ) | Ranjan Senevirathna | Hiru Star Season 05Thunhele Kele Thula
Cover Versions · 9
▶CoverThun Hele kele thula Sinha PetawShrawaka TV
▶Coverතුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් / ගායන හැකියාව ගැන පොඩ්ඩක් බලන්නsithroo creations
▶CoverThun hele kala thula | තුන් හෙලේ කැලෑ තුල | Rana Bima Marune | රණ බිම මැරුණේ | Chandrika SiriwardaneRemix Groove
▶CoverThun Hele Kele Thula – Rock Cover | තුන් හෙලේ කැලෑ තුල | Nanda Malani | Cover by @CoverBeatsLKCover Beats LK
▶Coverතුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව් | නන්දා මාලනී | Upbeat Cover |Thun Hele Kele Thula @upbeatpoddaSAM PODDA | Sameera Balasooriya
▶CoverThun Hele Kala Thula Sinha Pataw | තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් | Rock Remix by Static SerenadeStatic Serenade
▶Coverතුන් හෙලේ කැලෑ තුල | Thun Hele Kele Thula | EDM Version | @nightfly-x3iNightFly
▶Coverතුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් Thun Hele Kala Thula | Nanda Malani | ROCK FUSION COVER | Yakali MusicYakali Music
▶CoverThun hele kala thula song Flute tutorial with Notation | තුන්හෙලේ කැලෑ තුල ස්වරFlute with Hansi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thun Hele Kele Thula LyricsThun Hele Kele Thula Lyrics Englishතුන් හෙළේ කැලෑ තුළතුන් හෙළේ කැලෑ තුළ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist