Loken Uthum Rata Lyrics by Nanda Malani
Loken Uthum Rata (ලෝකෙන් උතුම් රට) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Ostin Munasinghe. This page presents the Loken Uthum Rata lyrics in Sinhala script (ලෝකෙන් උතුම් රට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Loken Uthum Rata |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Ostin Munasinghe |
| VIEWS | 81 |
| UPDATED |
Loken Uthum Rata Lyrics
Pera raja dawasa wewu dagab ganan kota
Gal kanu athara hapa karamin bulath wita
Aewidina witath nidi yana du puthun lada
Me mage nija bimayi loken uthum rata
Kahata koppe pongawa gilinnata
Paan kebellak yadina danan hata
As netha siduwa athi de gena dakinnata
Enamuth mage ratai loken uthum rata
Rawati suwahasak boru karayin hata
Padam laba netha yuga yuga ganan sita
Daese kandulu itiriwa netha adannata
Enamuth mage ratai loken uthum rata
Ugasata thaba mage rata pita ratun hata
Lowa balawathun abhimukhaye danin sita
Sigaman yadimu saagindara niwannata
Enamuth mage ratai loken uthum rataලෝකෙන් උතුම් රට ගී පද
පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට
ගල් කණු අතර හප කරමින් බුළත් විට
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
මේ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට
කහට කෝප්පේ පොඟවා ගිලින්නට
පාන් කැබැල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
රැවටී සුවහසක් බොරු කාරයින් හට
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
දෑසේ කඳුළු ඉතිරිව නැත අඬන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
උගසට තබා මගෙ රට පිට රටුන් හට
ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට
සිගමන් යදිමු සාගින්දර නිවන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රටPerformances of Loken Uthum Rata
Cover versions, live performances, and reality-show contestant performances of “Loken Uthum Rata” on YouTube.
Cover Versions · 12
▶CoverLoken Uthum Rata Lankawai - OLD BEAUTIFUL SINHALA SONGSinhaleseBuddhist
▶CoverLoken Uthum Rata Lankawai - ලෝකෙන් උතුම් රට ලංකාවයිmInternational Institute of Education
▶Coverලෝකෙන් උතුම් රටAnura Suraweera
▶CoverLoken Uthum Rata (Sri Lanka) ලෝකෙන් උතුම් රට (Old Hit)AIලගේ සිංදු
▶CoverLoken Uthum RataPathum Harshana
▶Coverලෝකෙන් උතුම් රට ලංකාවයි - Lookn Utum Rate - Sri Lanka State Music BandI.G. Bandula (Bandula Gamage)
▶Coverලෝකෙන් උතුම් රට | Loken Uthum Rata Old Sinhalese Gramophone Song 𝗦𝗜𝗟𝗞𝗥𝗢𝗨𝗧𝗘 | estimates.lkSilkroute
▶Coverලෝකෙන් උතුම් රට (දේශාභිමානී ගීත 02)සත්සර සුයාමය
▶Coverලෝකෙන් උතුම් රට ලංකාවයි_[ශ්‍රී ලංකා රාජ්‍යය සංගීත කණ්ඩායම]/Loken uthu rata_[Sri Lanka State Band]ආවර්ජනා_reflection
▶CoverLoken Uthum Rata-(ලෝකෙන් උතුම් රට ලංකාවයි) violin cover by DamshaD & M Kids Talents
▶Coverලෝකෙන් උතුම් රට ලංකාවයිlemc bi
▶Coverලෝකෙන් උතුම් රට ලංකාවයිනෙළුම් විල
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Loken Uthum Rata LyricsLoken Uthum Rata Lyrics Englishලෝකෙන් උතුම් රටලෝකෙන් උතුම් රට ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsOstin Munasinghe ComposerSunil Ariyarathna Lyricist