Uk Dandu Lyrics by Nanda Malani
Uk Dandu (උක් දඬු) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Stanly Pieris. This page presents the Uk Dandu lyrics in Sinhala script (උක් දඬු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Uk Dandu |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 22 |
| UPDATED |
Uk Dandu Lyrics
Ukdandu kotharam thibunath hingurane
Kawudo ukdandu dunanak mananne
Malsara duwaru pitcheyi awginne
Malsara hangee wageyi uk gonne
Ukdandu kotharam thibunath hingurane...
Ukgas wala kola walata kepi
Sirura ridee danawa aiyyo
Indi kola thoppiya yatata ebi
Moona hapanawa iru deyyiyo...
Ukdandu kotharam...
Depathul awilena gini jala
Iramudune bura bura natai
Sochchamakata anga le dan di
Uk yayata yauwanaya dirai...
Ukdandu kotharam...උක් දඬු ගී පද
උක්දඬු කොතරම් තිබුණත් හිඟුරානේ
කවුදෝ උක්දඬු දුනනක් මානන්නේ
මල්සර දූවරු පිච්චෙයි අව්ගින්නේ
මල්සර හැංගී වාගෙයි උක් ගොන්නේ
උක්දඬු කොතරම් තිබුනත් හිඟුරානේ...
උක්ගස් වල කොළ වලට කැපී
සිරුර රිදී දනවා අයියෝ
ඉඳි කොළ තොප්පිය යටට එබී
මූණ හපනවා ඉරු දෙයියෝ...
උක්දඬු කොතරම්...
දෙපතුල් ඇවිලෙන ගිනි ජාලා
ඉරමුදුනේ බුර බුරා නටයි
සොච්චමකට ඇඟ ලේ දන් දී
උක් යායට යෞවනය දිරයි...
උක්දඬු කොතරම්...Performances of Uk Dandu
Cover versions, live performances, and reality-show contestant performances of “Uk Dandu” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverUk Dandu (උක් දඬු) | Viraj Bathiya | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMalsara Uk Dandu Dunnen Peni Bee - මල්සර උක් දඬු දුන්නෙන් Victor Rathnayaka/Premakeerthi de AlwisPremakeerthi Gee
▶CoverUk Dandu DunnenCD channel
▶Coverඋක්දඬු දුන්නෙන් උපන්නෙමිCD channel
▶Coverමල්සර උක්දඬු දුන්නෙන් පැණි බී ගී පද ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය සහ ගායනය වික්ටර් රත්නායකයන්Nishabha Ranatunga
▶CoverUK dandu dunnen ( උක් දඬු දුන්නෙන් ) - Chandrika Siriwardhana song covered by Nilmini W MNilmini welivita Madugalle
▶CoverVictor Rathnayaka - Malsara Ukdandu - මල්සර උක්දඬුClassic Songs
▶Coverඋක් දඬු දුන්නෙන් අප්සරාවී /uk dandu dunnen upsarawee songDr. Mandri
▶CoverUkdadu dunnen widinnemi උක් දඬු දුන්නෙන් උපන්නෙමි - Yasanthi Deepika විශාරද යසන්ති දීපිකාeLanka (All in one Media and IT solutions)
▶Coverඅප්සරාවී Cover songShani De silva
▶Coverමල්සර උක්දඬු දුන්නෙන් පැණි බී/ Malsara Ukdadu /Dr Victor RathnayakeANPA
▶Coverමල්සර උක්දඬු දුන්නෙන් පැණි බී/ Malsara Ukdandu / Dr Victor RathnayakeABPTV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Uk Dandu LyricsUk Dandu Lyrics Englishඋක් දඬුඋක් දඬු ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsStanly Pieris ComposerSunil Ariyarathna Lyricist
