Deviyan Wisin Lyrics
by Nanda Malani
“deviyan visin dun pandurak lesin” (දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්): Deviyan Wisin (දෙවියන් විසින්) lyrics, a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as deviyan visin, and in Sinhala it is දෙවියන් විසින් ගී පද.
| SONG | Deviyan Wisin |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs, Patriotic |
| VIEWS | 22 |
| UPDATED |
Deviyan Wisin Lyrics Singlish
deviyan visin dun pandurak lesin
priyayaneni oba surakimi batin
priyayaneni
kalale upan konda mal kale
pobaya pahan pinnen devu
tarindun obayi priyayaneni
ranabim vedi sathuran nasa
viyavul nasu vijithe mage
nirindun obayi priyayaneniදෙවියන් විසින් ගී පද
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණෙනි ඔබ සුුරකිමි බැතින්
ප්‍රියයාණෙනි
කළලේ උපන් කොඳ මල් කැලේ
පොබයා පහන් පින්නෙන් දෙවූ
තරිඳුන් ඔබයි ප්‍රියයාණෙනි
රණබිම් වැදී සතුරන් නසා
වියවුල් නැසූ විජිතේ මගේ
නිරිඳුන් ඔබයි ප්‍රියයාණෙනිPerformances of Deviyan Wisin
Cover versions, live performances, and reality-show contestant performances of “Deviyan Wisin” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverNanda Malani - Deviyan Wisin dun Padurak LesinRandomHitz
▶Coverදෙවොල් දෙවියන්ගේ පුරාවෘත්ත කතාව AI ඇසින් | දෙවොල් පත්තිනි කතාව | දෙවොල් දෙවි සත්කට්ටුවDancing lessons with Anusha silva
▶CoverDewiyan Wisin (දෙවියන් විසින්) | Thushani Jayawardena | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverදෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්.....නන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverDeviyan Visin Dun Padurak Lesin (දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්…) Cover by Sarojinie EkanayakeSarojinie Ekanayake
▶CoverDewiyan wisin- දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්....Sister Melodies
▶CoverDeviyan Wisin - දෙවියන් විසින් - Nanda Maliniචිරන්තන - Chiranthana
▶CoverDewiyan Visin දෙවියන් විසින් Nanda Maliniසප්ත ස්වර...
▶CoverDeviyan visin (Nanda malani)දෙවියන් විසින් , නන්දා මාලනීrasadeepani italy
▶Coverදෙවියන් විසින් දුන් පඬුරක් |Deviyan Wisin | නන්දා මාලිනී |Cover | Punmila ChathulakshiPunmila Chathulakshi 🎶
▶CoverDeviyan Visin Dun Pandurak Lesin (Sinhala Song Meaning) - Nanda MalaniSinhala Lyricspedia
▶CoverDeviyan Wisin Dun Pandurak/Rani Padmalatha. දෙවියන් විසින් දුන් පඬුරක්/ රාණී පද්මලතාRani Padmalatha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Deviyan Wisin LyricsDeviyan Wisin Lyrics Englishදෙවියන් විසින්දෙවියන් විසින් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics

