Pipunu Male Ruwa Lyrics by Nanda Malani
Pipunu Male Ruwa (පිපුණු මලේ රුව) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Lucien Bulathsinhala, and the music is composed by P Dunston De Silva. This page presents the Pipunu Male Ruwa lyrics in Sinhala script (පිපුණු මලේ රුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pipunu Male Ruwa |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Lucien Bulathsinhala |
| COMPOSER | P Dunston De Silva |
| VIEWS | 29 |
| UPDATED |
Pipunu Male Ruwa Lyrics
Pipunu male ruva emala danido
Malaki duwe numba hada ruva balannepa
Nathi bari kama muthu mala hatak vi
Kadulla pana ei numba ata karalanada....
Katu mati bittiye hada kara andina
Re sevanellen hisa piranne
Nothalan ma sitha adara diyanayane
Adara diyanayane
Paalu karata numbe ata nogatenai
Viduru kadapata bima damme....
Lide adiya hiru nobalan pinne
Ebi linda numba aayi hinahenne
Nothalan ma sitha adara diyanayane
Adara diyanayane
Paalu kata numbe ata nogatenai
Viduru kadapata bima damme.....පිපුණු මලේ රුව ගී පද
පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරලනදා....
කටු මැටි බිත්තියෙ හැඩ කර අඳිනා
රෑ සෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් මා සිත ආදර දියණියනේ
ආදර දියණියනේ
පාලු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ....
ළිදේ අඩිය හිරු නොබලන් පින්නේ
එබී ළිඳට නුඹ ආයි හිනැහෙන්නේ
නොතලන් මා සිත ආදර දියණියනේ
ආදර දියණියනේ
පාළු කැට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ.....Performances of Pipunu Male Ruwa
Cover versions, live performances, and reality-show contestant performances of “Pipunu Male Ruwa” on YouTube.
Reality Show Performances · 6
▶Reality Showsirasa junior super star /pipunu male ruwa පිපුණු මලේ රුව - ඉෂිනි තමෝද්‍යාගේ විශිෂ්ඨ ගායනය මෙන්නNanda Malani
▶Reality ShowPipunu Male Ruwa - පිපුණු මලේ රුව | Danushka Sewwandi | Hiru Star Season 04 | 3rd RoundDanushka Sewwandi
▶Reality ShowPipunu Male Ruwa - පිපුණු මලේ රුව | Danushka Sewwandi | Hiru Star Season 04 | 3rd RoundDanushka Sewwandi
▶Reality ShowPipunu Male Ruwa - පිපුණු මලේ රුව | Danushka Sewwandi | Hiru Star Season 04 | 3rd RoundDanushka Sewwandi
▶Reality ShowPipunu Male Ruwa - පිපුණු මලේ රුව | Danushka Sewwandi | Hiru Star Season 04 | 3rd RoundDanushka Sewwandi
▶Reality Showජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේ ඉෂිනි ගැයූ පිපුණු මලේ රුව | Pipunu Male Ruwa By Ishiniජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේ ඉෂිනි ගැයූ
Live Performances · 1
Cover Versions · 12
▶CoverPipunu male ruwa (nanda malani)lanka music ck
▶CoverPipunu Male Ruwa Emala Danido - Nanda MaliniAsian Music Tune
▶CoverV tv pipunu male ruwa (පිපුණු මලේ රුව ගීත විචාරය)Vichara tv
▶CoverPipunu Male Ruwa | පිපුන මලේ රුව | Nanda Malani (Reggae Version)Melody Covers LK
▶CoverPipunu Male Ruwa / Mulu Nuwarama / Nanda Malini / පිපුණු මලේ රුවRanil Mudunkotuwa
▶CoverPIPUNU MALE RUWA - NANDA MALANIInfiniBandR
▶Coverපිපුණු මලේ රුව එ මල දනීදෝ | උමාලි තිලකරත්න - Pipunu Male Ruwa - Umali ThilakarathnaMandakini
▶CoverPipunu Male Ruwa (පිපුණූ මලේ රුව) | Nanda Malini | Sinhala SongsWe Did It Global
▶CoverPipunu male ruwa... පිපුණු මලේ රුව. Ishanka Priyadarshani.Ishanka Priyadarshani
▶CoverPipunu male ruwa | පිපුණු මලේ රුව Metal rock coverKushan Prabodha
▶CoverPipunu Male Ruwa Emala Danido (Sinhala Song Meaning - Nanda MalaniSinhala Lyricspedia
▶CoverPipuna male ruwa karoke [withoutvoice] පිපුණු මලේ රුව| Nanda maliniRX AUDIO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pipunu Male Ruwa LyricsPipunu Male Ruwa Lyrics Englishපිපුණු මලේ රුවපිපුණු මලේ රුව ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsP Dunston De Silva ComposerLucien Bulathsinhala Lyricist
