Kala Waven Gath Lyrics
by Nanda Malani
“Kala wewen gath diya dothak se” (කලා වැවෙන් ගත් දිය දෝතක් සේ), Kala Waven Gath (කලා වැවෙන් ගත්) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කලා වැවෙන් ගත් ගී පද, and many know it simply as Kala wewen.
| SONG | Kala Waven Gath |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Kala Waven Gath Lyrics Singlish
Kala wewen gath diya dothak se
Watee watee oba matamae watee
Bodhiyakin wata bo kolayak se
Agee agee oba matamae agee
Ketapath pawurin gilihunu kawiyak
Sorakam karagath seraka lesin
Sangawa gena oba surakimi hada gab
Thaniwama kiyawami padaruth pasindami
Samanala sirasin vihidunu budu raes
Siyasin daeha gath mehenaka men
Paramanandaya labamin oba langa
Sagamok sapatehi ama rasa walandamiකලා වැවෙන් ගත් ගී පද
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී
කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි
සමනළ සිරසින් විහිදුනු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමිPerformances of Kala Waven Gath
Cover versions, live performances, and reality-show contestant performances of “Kala Waven Gath” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶Coverකලා වැවෙන් ගත් දිය දෝතක් සේ.....විශාරද නන්දා මාලනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶Coverකලාවැවෙන් ගත් දිය දෝතක් සේ...!!!Yathra FM
▶Coverකලා වැවෙන් ගත් දිය දෝතක් සේ ..වේදිකාව වෙනස්ම මානයකට රැගෙන යන ඇතුගල්පුර මාත්‍රා...VISHMI VIDEO TEAM
▶CoverKala wawen gath - Nanda malani""- කලා වැවෙන් ගත් දිය දෝතක් සේ විශාරද නන්දා මාලනීNissa
▶Coverගායනය:- විශාරද නන්දා මාලනී /කලා වැවෙන් ගත් දිය දෝතක් සේ.....වටි වටී ඔබ මටම වටී.....හද රැදි ගී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kala Waven Gath LyricsKala Waven Gath Lyrics Englishකලා වැවෙන් ගත්කලා වැවෙන් ගත් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
