Obai Ramya Sanda Kirana Lyrics by Nanda Malani
Obai Ramya Sanda Kirana (ඔබයි රම්ය සඳ කිරණ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Obai Ramya Sanda Kirana lyrics in Sinhala script (ඔබයි රම්ය සඳ කිරණ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obai Ramya Sanda Kirana |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 301 |
| UPDATED |
Obai Ramya Sanda Kirana Lyrics
Premaye ruduru bava eyayi
Midi yusha yayi rawatee halahala
Visha biwwe ayi ma…
Pem dela meda petalee susum la
Mula wune ayi ma…
Premaye madhura bava meyayi
Obayi ramya sanda kirana
Ghana andhakare…
Obayi ramya sanda kirana
Ghana andhakare…
Obayi saumya taru eliya
Gimhana kaale…//
Sada nanda karawu
Obe madhura rawen
Pipee yawee aravindayak
Se tadage..
Premaya nam kimayi oba mata kiyadaunneya
Dan mage paramarthaya obaya
Mage paramadarshaya obaya
Mage ekayana prarthanaya obayi
Obayi ramya sanda kirana..
Uda wu supem path
Musun wee radewa
Mage punchi loke
Tawul duk noweewa…
Premaye dwaaraya oba mata wiwurutha kaleya
Dan mage atheethaya obaya
Mage varthamanaya obaya
Mage uttareetara anagathaya obaya
Obayi ramya sanda kirana
Ghana andhakare…
Obayi saumya taru eliya
Gimhana kaale…//ඔබයි රම්ය සඳ කිරණ ගී පද
ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා…
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා…
ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ…
ඔබයි රම්ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ…
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ…//
සදා නන්ද කරවූ
ඔබේ මධුර රාවෙන්
පිපී යාවී අරවින්දයක්
සේ තඩාගේ..
ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි
ඔබයි රම්ය සඳ කිරණ..
උදා වූ සුපෙම් පත්
මුසුන් වී රැදේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා…
ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කලේය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතය ඔබය
ඔබයි රම්ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ…
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ…//Performances of Obai Ramya Sanda Kirana
Cover versions, live performances, and reality-show contestant performances of “Obai Ramya Sanda Kirana” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowObai Ramya Sanda Kirana (ඔබයි රම්ය සඳ කිරණ) | Anjalee Herath | Dream Star Season 11 | TV DeranaAnjalee Herath
▶Reality ShowObai Ramya Sanda Kirana - ඔබයි රම්ය සඳ | Sachini Tharuka Hiru Star Season 3 |SUPER 48|Episode 84ඔබයි රම්ය සඳ
▶Reality Showඔබයි රම්ය සඳ කිරණ - Obai Ramya Sanda Kirana | චතුරි විරාජිනී | Hiru Star EP 11චතුරි විරාජිනී
▶Reality ShowObai ramya sanda kirana | Maithrika sanjeewaMaithrika sanjeewa
▶Reality Showපබෝධා හිමංසි - ඔබයි රම්ය සඳ කිරණ...| Hiru Star Season 04 | GRAND PREMIEREපබෝධා හිමංසි - ...
Live Performances · 1
Cover Versions · 12
▶CoverObayi Ramya Sanda Kirana - Nanda MaliniRajitha Jayamini Withanachchi
▶CoverObai Ramya sands Kiran ඔබයි රම්ය සඳ කිරණ | නන්දා මාලිනී | කැරෝකේSLKaraokeya
▶Coverඔබයි රම්ය සඳ කිරණ Obai Ramya Sanda Kirana - Classic Style Reggae Cover | Nanda Malini TributeShani & Vampire Girls
▶CoverObai Ramya Sanda Kirana ඔබයි රම්ය සඳ කිරණanoransi
▶CoverOBAI RAMYA SANDA KIRANA... NANDA MALANIMotion Craft Production
▶Coverනන්දා මාලනිය කියපු ඔබයි රම්‍ය සද කිරණ ශ්‍යාම් ප්‍රනාන්දු කියන අපූරුව Obai Ramya Sanda KiranaChat & Music ITN
▶CoverObai Ramya sanda kirana- Nanda Malani.wmvRan Was
▶CoverObai ramya sanda kirana - Nanda malani ඔබයි රම්‍ය සද කිරනCeylon Winter
▶CoverObai Ramya Sanda Kirana (Original) | Nanda Malini | ඔබයි රම්ය සඳ කිරණ | නන්දා මාලිනීBGJ
▶CoverObai Ramya Sanda Kirana (ඔබයි රම්ය සඳ කිරණ) - Sewmini Sanjana | Hangum Walata Idadee Mohothak | EBCEBC Music
▶CoverObai Ramya Sanda Kirana (ඔබයි රම්ය සඳ කිරණ) Nanda MaliniLanka Hits
▶Coverඔබයි රම්ය සඳ කිරණ....ගායනය: විශාරද නන්දා මාලිනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obai Ramya Sanda Kirana LyricsObai Ramya Sanda Kirana Lyrics Englishඔබයි රම්ය සඳ කිරණඔබයි රම්‍ය සඳ කිරණ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
