Nawathanpala Obai Lyrics
by Nanda Malani
“Navathenpala obayi, obage sinavayi” (නවාතැන්පළ ඔබයි, ඔබගේ සිනාවයි), Nawathanpala Obai (නවාතැන්පළ ඔබයි) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නවාතැන්පළ ඔබයි ගී පද, and many know it simply as Navathenpala obayi,.
| SONG | Nawathanpala Obai |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Nawathanpala Obai Lyrics Singlish
Navathenpala obayi - obage sinavayi
Jeevithe digu vandana gamane
Alaye van bingun bamana
Snehaye jala taranga bidenna
Nilla dilena nimnaye
Gara novatena navathena oba
Dayave sanda sisila labana
Samaye manda pavana randana
Hima midena mitiyawathe
Sada unusum navathena obaනවාතැන්පළ ඔබයි ගී පද
නවාතැන්පළ ඔබයි - ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ආලයේ වන් බිඟුන් බමනා
ස්නෙහයේ ජල තරඟ බිදෙනා
නිල්ල දිළෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ
දායාවේ සඳ සිසිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබRelated Songs and Tags
Nawathanpala Obai LyricsNawathanpala Obai Lyrics Englishනවාතැන්පළ ඔබයිනවාතැන්පළ ඔබයි ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics