Mage Deshaya Lyrics by Nanda Malani
Mage Deshaya (මගේ දේශය) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Mage Deshaya lyrics in Sinhala script (මගේ දේශය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Deshaya |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 25 |
| UPDATED |
Mage Deshaya Lyrics
Mage deshaya mage jaathiya mage aagama
Mata labadun thyaagayi
Chanda maaruthaye noselvena
Chinthanaya nivahal
Niwatayin ge depa abhiyasa
Biyen akilee namee yaa nam
Ewan sirasak kumakatada mata
Gelin sinda eya iwathalanu misa
Mage deshaya...
Mila mudal laba kuwerayin ge
Sithata erehiwa gayannata nam
E madhura handa kumakatada mata
Goluw bihi riwa sathutuwanu misa
Mage deshaya...මගේ දේශය ගී පද
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්
නිවටයින්ගේ දෙපා අභියස
බියෙන් ඇකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට
ගෙලින් සිඳ එය ඉවතලනු මිස
මගේ දේශය...
මිල මුදල් ලැබ කුවේරයින්ගේ
සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට
ගොළුව බිහිරිව සතුටුවනු මිස
මගේ දේශය...Performances of Mage Deshaya
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Deshaya” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverMage Deshaya (මගේ දේශය) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | 1980Dr. Rohana Weerasinghe Official
▶Coverමගේ දේශය අවදිකරනු මැන පියාණනි | Mount ZionMount Zion
▶CoverAsaranai Deshaya Asaranai අසරණයි දේශය අසරණයි || Shudathum Magaශුද්ධතුම් මඟ | Shudathum Maga 🕊️
▶Coverමගේ දේශය (Mage Deshaya) - Voice Print AcademyVoice Print Academy
▶Coverමගේ දේශය මගේ ජාතිය සශිකා නිසංසලා Mage Deshaya Mage Jathiya Shashika Nisansala ස්පර්ශSRI Sindu
▶Coverමගේ දේශය|Mage deshaya|Sajani kaveesha derana dreamstarSajani Kaveesha
▶Cover01 Mage Deshaya (මගේ දේශය) | Sarisara STAR | Sarisara Music AcademyEdward Charitha Music Academy
▶Coverමගේ දේශය - MAGE DESHAYA - NANDA MALINI - 4 TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverMage Deshaya මගේ දේශය Nanda Malini Swetha raththriya ශ්වේත රාත්‍රියFun you
▶Coverමගේ දේශය # mage deshayalove u to
▶CoverMage Deshaya Mage Jathiya | මගේ දේශය මගේ ජාතිය - Dubai Dhaham PasalaDubai Dahampasala
▶Coverමගේ දේශය mage deshaya (විශාරද නන්දා මාලනී ) රසදීපනී සජීව ප්‍රසංගය 2016 අප්‍රියල් 04 රෝමයrasadeepani italy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Deshaya LyricsMage Deshaya Lyrics Englishමගේ දේශයමගේ දේශය ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist

